1. =chala=

    Huawei Honor 4C

    21 කට වගේ ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් කියහංකෝ බන්
  2. =chala=

    Huawei Honor 4C

    මේක 4C එකටත් සෙට් වෙයිද බන්? :(
  3. =chala=

    Huawei Honor 4C

    ??????
  4. =chala=

    Huawei Honor 4C

    මචන්ලා මම Huawei Honor 4C ෆෝන් එක ගන්න කියලා හදන්නෙ. ඒත් ගොඩක් අය කියනවා Huawei අවුල් ලු... ඒවයි සිංහල පේන්නෙ නැල්ලු.. 21 කට වගේ තමයි මේක ගන්න ඉන්නෙ... අනේ කියහංකො බන් මේක Huawei හොඳයිද කියලා.. කැම් එක නම් හොඳයි 13 මෙගාපික්සල්.. ඒ වගේ එකක් තමයි ගන්න ආස. බට් සිංහල එහෙම පේන්නෙ නෑ කියලා සමහර...
  5. =chala=

    Deep web Gena

    ඔව් ඒත් දැන් පොඩි කුතුහලයක් තියෙනවා බන්.. නොදන්න දෙයක් නිසා.. මොන වගේ දෙයක්ද කියලා කියලා දියන්කෝ බන්
  6. =chala=

    Deep web Gena

    මම දැක්කා එලකිරියෙ කෙනෙක් පෝස්ටුවක් දාලා තියෙනවා deep web ගැනයි CP ගැනයි... අනේ බන් මේ ගැන ටිකක් කියලා දියන්කෝ.. වැඩිය දන්නෙ නෑ.. ලොකු දෙයක්.. දන්න කෙනෙක් විස
  7. =chala=

    Talking Dog

    ඒ නකානන්නෙ බල්ලා නමෙයි බන් අර ඉන්න මිනිහාම තමයි.. එතන ඉන්න ජජ් කාරයොන්ටත් ඒක තේරෙන්නෙ නෑ හික්ස්
  8. =chala=

    Mata Udaw Karanna

    අනේ එලකිරියේ දන්න පින්වතෙක් කියනවද මේ ප්‍රොඩක්ට් එක හොඳයිද කියලා.. පාවිචිඡි කරපු කෙනෙක් ඉන්නවා නම් පිළිතුරක් දෙනවා නම් ලොකුම ලොකු දෙයක්.. http://ikman.lk/en/ad/garceenia-n-2-reduce-fat-with-stomach-for-sale-colombo-1 .
  9. =chala=

    Facebook Pages

    ඒ මොකෝ බන්?
  10. =chala=

    Facebook Pages

  11. =chala=

    Facebook Pages

    මම කොච්චර බුකියෙ හිටියත් ලංකාවෙ මිනිස්සු ලක්ෂ ගානක් ෆේස්බුක් එනවා ඒත් ෂෙයාවෙන්නෙ පේජ් කිහිපයක ස්ටේටස් විතරයි. ඉතින් මම නොදන්න පේජස් ඔයාලා ලයික් කරලා තියෙන හොඳම පේජ් ටික කමෙන්ට් කරන්නකෝ... එකම පේජ් එකේ පෝස්ට් දැකලා එපා වෙලා බන්... :D
  12. =chala=

    Hutch 3G මාෆියාව

    hutch wala thamai internet gasthu aduma... uba *131# gahala thiyena okkoma packages tika balahan... speed eke aul thiyenawa thamai.. eth anith hal paruwanta wediya adui.. airtel kiyala huttak awa eth kisima aduwak ne.. a madiwata naduth danna enawa un.. hutch eke man deepu code ekaga ganin.. day...
  13. =chala=

    YIFY/ YTS SHUTS DOWN FOREVER

    Shaanig hodai ETRG thamai YIFY wenuwata dan a size eke torrents denne ETRG ganin PSArip hodai
  14. =chala=

    Mata therenne na ban

    හැමදේටම බනින අය අතරේ මෙහෙම හිත හැදෙන්න දෙයක් කියන උබලා වගේ අයට බොහොම පින් බන්.. බොහොම ස්තුතියි මචෝ මගෙ මානසිකත්වය පහල දැම්මෙ නැතිවුනාට.. මම එහෙම කාටවත් ගේම ඉල්ලන එකෙක්වත් නෙමෙයි. ඒක කොල්ලන්ගෙම තියෙන හැටියක්. මම වැඩිපුර හිතන එකයි ඇහුවේ. භවනා කරාම ඕක අරිලා යනවා... දැන් මට එච්චර අවුලක් නෑ:)
  15. =chala=

    Mata therenne na ban

    තෑන්ක්ස් අයියෙ හිත හැදෙන්න දෙයක් කිව්වට...:)
  16. =chala=

    Mata therenne na ban

    ඔව් ඒක ඇත්ත. ඒක හදාගන්න ක්‍රමයක් කියලා දියංකො. මට පේන්නෙ උබටත් මල ඇති මාත් එක්ක. සෙකන්ඩ් වෙන්න බැරි කතාව නිසා. මම ඒක කොහොම හරි හදාගන්න ඕන බන්. ඇනිවේ රොම්බ තෑන්ක්ස් මචං. ඒ කතාව ඇත්ත. ;)
  17. =chala=

    Mata therenne na ban

    අනේ තෑන්ක්ස් මචං, crazybuddy දෙයක් කිව්වා. ඒකත් ඇත්ත. ඒ වෙලාවෙ සද්දෙ දැම්මා නම් නාගසලං වෙන්න කනවා. ඒත් ගූ බයයි කියපු එකට හිතා රිදුනා මචං. :yes:
  18. =chala=

    Mata therenne na ban

    කෝ බන් රිප්ලයි
  19. =chala=

    Mata therenne na ban

    හරි බන් ගේමක් දාගත්තා නම් කනවා තමයි. එතන හතරක් හිටියානේ. ඉතින් මම ඇහුවෙ ඒක ගැන හිතන එක. මම එහෙම හිතන්න ඕනද බන්?. මගේ කෑල්ලට කෙනෙක් දෙයක් කිව්ව පමනින්? ඒකයි මන් ඇහුවේ. එතන ගේමක් දාගත්තා නම් කනවා තමයි. ඒකනේ ගේම් දාගත්තෙ නැත්තෙ :lol:
  20. =chala=

    Mata therenne na ban

    උඹ කොහොමද එහෙම කියන්නෙ? :shocked:

    No contents