Facebook Pages

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මම කොච්චර බුකියෙ හිටියත් ලංකාවෙ මිනිස්සු ලක්ෂ ගානක් ෆේස්බුක් එනවා ඒත් ෂෙයාවෙන්නෙ පේජ් කිහිපයක ස්ටේටස් විතරයි. ඉතින් මම නොදන්න පේජස් ඔයාලා ලයික් කරලා තියෙන හොඳම පේජ් ටික කමෙන්ට් කරන්නකෝ... එකම පේජ් එකේ පෝස්ට් දැකලා එපා වෙලා බන්... :D
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    biggrin9gp.gif
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    FB යැවෙන්නේ EK එකේ බලන්න ත්‍රෙඩ් එකක් නැත්නම් තමා බන්:yes:, එක වෙන්නේත් කලාතුරකින්:P
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,117
    12,653
    113
    38
    මොනවද යකෝ ඔය Page වල බලන්න තියෙන්නේ ? මටනම් එදා ඉදන්ම ඔය facebook එක දිරවන්නේ නැහැ ඔකේ තනිකරම ඉන්නේ පඩයෝයි මෝඩයෝයි වනචරයෝයි විතරයි.