1. =chala=

    Movies to download

    oya dialog magula danna epa ban methana.. anthimeta hemoma dnagena ekath nathi wenawa.. sorry bro ehema kiyanna unata
  2. =chala=

    kbb slow welada?

    ඒත් මචන් හැම තිස්සෙම නෑ එය අවුල... සමහර වෙලාවට හොඳටම ස්පීඩ් වෙනවා. ඉතින් ඒ වෙලාව අපි හොයාගන්න ඕන. මේ ටික හරි නැතිවෙයි කියලා බයයි බන්. දැක්කනෙ හච් කාරයො අර රෑ නිදි මරාගෙන බාපු එකට කෙලපු විදිහ. අන්තිමේදි උන්ට ආයෙ ඒ මගුල දෙන්න වුනා ගොස්ට් කියලා. ඒත් මම නම් ගියේ නෑ ඒකට.
  3. =chala=

    kbb slow welada?

    මේ පැකේජ් එක සම්බන්ධ කිසිම දෙයක් එලකිරියෙ දාන්න එපා බන්... ස්ලෝ කරත් අන්තිමට පැකේජ් එක අපිට ඕන නැ කියලා මුන් අයින් කරගනියි. අපි මේක ගැන කතානොකර ඉමු.. පවතින තත්වය තුල මේ පැකේජය නැතිවේවි මෙච්චර සෝෂල් මිඩියා වල කතාකරන්න ගියොත්
  4. =chala=

    ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)

    සමහර උන් ලොකු ටෝක් දෙනවා අලුත් ප්‍රෙමෝෂන් එකකින් ගත්තා කියලා. අනේ මන්දා බන් උන් මේවා ගැන දුනුවත් නැද්ද කියලා. හැබැයි මේ කතාව කිව්වට බොහොම ස්තුතියි බන්. තාම ඩයලොග් එවුන්ගෙන් තාම ආවෙ නෑ. ඒත් ඔය වගේ පට්ට බොරුකාරයො නම් එනවා. මේ දැනුවත් කිරීමට බොහෙම ස්තුතියි
  5. =chala=

    ඩයලොග් මාරම ස්පීඩ් වෙලා ඕයි

    උබ අමෙරිකන් වල හිටියත් ලංකාව අමතක වුනේ නැති එලකිරි කොල්ලෙක්.. ඔය ස්පීඩ් එක ගන්න නම් ඉතින් අමෙරිකන් වලටම එන්න වෙනවා.. අපි පව් බන්:(
  6. =chala=

    ඩයලොග් මාරම ස්පීඩ් වෙලා ඕයි

    අනේ කියපංකො buddihka උබේ රිප්ලයි එක එනකම් ගොඩක් එවුන් බලාගෙන ඉන්නෙ
  7. =chala=

    එපා_උනා_ඕයි

    මචං අපි ප්‍රශ්න අහන්නෙ නොදන්න නිසා. මොකද කැම්පස් එක තියෙන්නෙ කැලණියෙ නම් කොලඹ කොහේ විභාග තියයිද දන්නෙ නෑනෙ. ඉතින් අහපු ප්‍රශ්නෙ කොහොම අවුල් වුනත් ඒකි දැනගන්න ඕන එතනට ආපු අයත් එක්ක සුහදව කතාකරන්න.. අපි නොදන්න දේවල් අහන්නනෙ බන් එතනට යන්නෙ.. දෙයක් දැනගෙන යන්නෙ නෑනෙ එතනට.. එතන මම අහපු ප්‍රශ්නෙ...
  8. =chala=

    එපා_උනා_ඕයි

    මම ඇඳලා තියේ ඩෙනිමයි ෂර්ට් එකයි දාගෙන... ඒකි ඇඳලා හිටියෙ සාරියක් නෙමෙයි. උඩට ඔය සාමාන්‍ය කෙල්ලෙක් වගේ ඇඳගෙන හිටියෙ.. මම හිතන විදිහට නම් ට්‍රේනින් යන ගෑනියෙක්ද කොහෙද..
  9. =chala=

    එපා_උනා_ඕයි

    දැන් නම් එච්චර ලොකු තරහක් නෑ.. ඒත් ඒ වෙලාවෙ නම් පට්ටම මලක් පැන්නෙ මචන්... ඒකි පාරෙ තොටේ හම්බුනොත් බැනලා තමයි නවතින්නෙ
  10. =chala=

    එපා_උනා_ඕයි

    ඒ මොකෝ එහෙම කිව්වෙ?
  11. =chala=

    එපා_උනා_ඕයි

    ඔය ටික ඔය විදිහටම කියන්න මතක් වුනා මචෝ. ඒත් උන් මේ විදිහට ප්‍රශ්නයක් අහනකොට හැසිරෙනව නම් එහෙම කතාකලාම මගෙ ශිෂ්‍ය භාවයටත් කෙලියි මොනා හරි ක්‍රමයකින්. ඒක නිසා මාත් මුකුත් නොකියා ආවා. ඒත් වෙන තැනක ඕක වුනා නම් අම්මපා කන රත්වෙන්න දීලා බන්. මට කෙල්ලෙක් එක්ක මේ තරම් තරහක් ආවෙ නෑ බන්. අම්මපා...
  12. =chala=

    එපා_උනා_ඕයි

    ඔව් බන් උඹ කියපු එක හරි. අනෙක ඒ තැන් වල වැඩ කරන උන් එකම තැන හිරවෙලා උසස් වීම් ගන්නෙ කවද්ද, ස්ථීර කරන්නෙ කවද්ද කියලනෙ බන් ඔලුවෙ ඉන්නෙ. ඉතින් ස්ථීර කලේ නැතිවුනාම, පඩි වැඩි නොකලාම, උසස්වීම් දුන්නෙ නැතිවුනාම ඔය විදිහට හැසිරෙනවා ඇති.
  13. =chala=

    එපා_උනා_ඕයි

    මට තරහා තියෙන්නෙ ඒකි ගැනම නෙවෙයි බන්. කොච්චර හොඳ කෙල්ලෙක් වුනත් ඒ වගේ හැතිකරයක් ඉන්න තැනකට වැඩ කරන්න ගියාම අනිත් මිනිස්සුන්ට සලකන විදිහ අමතක වෙනවා. මේවා රාජ්‍ය ආයතන නෙ බන්. අපි ඒකෙ ඩිග්‍රිය කරන නිසානෙ බන් උන්ට ඒ ජොබ ලැබිලා තියෙන්නෙ. ඉතින් බන් උන් අපිට ගරු කරන්න ඕන නෙ බන්. ඒකිත් එක්ක විතරක්...
  14. =chala=

    එපා_උනා_ඕයි

    ඒකට තව අවුරුදු ගානක් යනවා බන්.. ඒකනෙ අවුල :lol:
  15. =chala=

    එපා_උනා_ඕයි

    මට තරහට බන් කියවුනේ :)
  16. =chala=

    එපා_උනා_ඕයි

    ඒකියි එතන හිටපු අනිත් වේසියන්ගෙන් හැටියට ඇහැක් ගැහුවා නම් කෑ ගහයි එවෙලෙම දූෂණය කරන්න හැදුවා කියලා. එහෙම උන් ටිකක් බන්. නිකමට වගේ කිරිබත්ගොඩ තියෙන කැලණියෙ බාහිර උපාධි එකට ගියොත් ඒ වගේ බැල්ලියො ටිකක් බලාගන්න පුළුවන් බන්. මම කවදාවත් මේ විදිහට කතාකරලා නෑ. ඒත් පුදුම තරහක් බන් එන්නෙ. ඒවා රජයෙ ආයතනනෙ...
  17. =chala=

    එපා_උනා_ඕයි

    අඩේ ඒකනෙ බන්.. ඇයි බන් ඒ වගේ තැන්වල උන් එහෙම හැසිරෙන්නෙ. ඒ වෙලාවට එන තරහා තැන නොතැන මතක් වෙන්නෙ නෑ බන් සමහරවෙලාවට. ලොකු තැන් වල ඉන්න උන් එහෙම නෑ. පොඩි ඈයො තමයි ඔහොම ලොකු සීන් දාන්නෙ :frown:
  18. =chala=

    එපා_උනා_ඕයි

    ඔයා ගෑනු ලමයෙක්ගෙ පින්තූරයක් දාගෙන ඉන්න නිසා කෙල්ලෙක් කියලා හිතනවා. මෙන්න මේ විදිහට කතාකරන කෙල්ලන්ට මම පුදුම විදිහට ගරුකරනවා. බොහොම ස්තුතියි මම වෙනුවෙන් උපදෙසක් දුන්නට ;)

    No contents