මචන්ලා මම Huawei Honor 4C ෆෝන් එක ගන්න කියලා හදන්නෙ. ඒත් ගොඩක් අය කියනවා Huawei අවුල් ලු... ඒවයි සිංහල පේන්නෙ නැල්ලු.. 21 කට වගේ තමයි මේක ගන්න ඉන්නෙ... අනේ කියහංකො බන් මේක Huawei හොඳයිද කියලා.. කැම් එක නම් හොඳයි 13 මෙගාපික්සල්.. ඒ වගේ එකක් තමයි ගන්න ආස. බට් සිංහල එහෙම පේන්නෙ නෑ කියලා සමහර ත්‍රේඩ් වල දාලා තිබුනා.. ඇත්තටම එහෙමද? සිංහල පේන්නෙ නැත්නම් රූට් කරන්නෙ නැතුව වෙන ක්‍රමයක් නැද්ද දාගන්න. ප්ලීස් කියහංකෝ


