Need an investor for a Mobile App project
මේක ලංකාවේ තවම නැති App එකක්. School van වලින් school යන පොඩි ළමයි ඉන්න දෙමව්පියන්ට උදේට වෙලාව ඉතුරු කරගන්ඩ පුළුවන් App එකක්. තව Staff bus වල යන අයටත් උදව් වෙනවා.
අපි Market research එකක් කරලා UI Design ඇදල technical possibility එක බලල තියෙන්නේ. React...