Questions Wedding One day function එක ගන්නෙ කොයි පැත්තට කිට්ටුවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපේ wedding එක දෙපැත්තෙන්ම එකට ගන්නේ.
    දෙගොල්ලොම සමානව සල්ලි දාන්නේ.
    මනමාලිගේ තාත්ත කියනවා මනමාලි කැන්දන් යන හින්ද ඒ පැත්තට කිට්ටුව ගන්නලු.
    අපේ මාමල කියනවා එහෙම බෑ මැද්දේ ගන්නලු.
    මේකේ හරි මොකක්ද?
    ස්තුති
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    මනලිගේ කිට්ටු පැතෙන් ගන්න. තොට මොකෝ.. අදින්න වැඩිම පැයක් යයි, අරුන්ට බුදු කට්ටක් සෙට් වෙනවා.

    අනික mackup අරවා මේවා, හොඳ ගණන්. අනික කෙල්ලෝ නේ බං. මුල ඉඳන් ම ගෑ නි කියන විදියට කරපං. උන්ට ඉව තියෙනවා. අනික පවුලේ ප්‍රශ්න අවම දෙන්නට දෙන්න විතරයි මොන බල්ලෙක් වත් නෑ.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අපේ wedding එක දෙපැත්තෙන්ම එකට ගන්නේ.
    දෙගොල්ලොම සමානව සල්ලි දාන්නේ.
    මනමාලිගේ තාත්ත කියනවා මනමාලි කැන්දන් යන හින්ද ඒ පැත්තට කිට්ටුව ගන්නලු.
    අපේ මාමල කියනවා එහෙම බෑ මැද්දේ ගන්නලු.
    මේකේ හරි මොකක්ද?
    ස්තුති
    kohe gattat kaama raha thanaka deepan man wedding yaddi balanne kaama. man hitanne godak un balannet eka
     
    • Like
    Reactions: Ryan08

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    oka ahannat deyak da. majority enna inne kauda , eyalata lesi vidiyak balala ganin. manamali side, genu wadi nam e patte ganna. wedimata yanna petrol natuwa hira una set oni taran me dawas wala. etanama nakath tika hadi gawila yanawa petrol shed ekaka inna unoth
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ganige patte ewun kiyana ekath ahala ubalage patte ewun kiyana ekath ahala elakiri eke ungenuth ahala fb eke ungenuth ahala pare yana ungenuth ahala theeranayak ganin machan.