1. jayanathek

    රනිල්ලා කල ඒවාට සජිත් පලි නෑනෙ

    හ්ම්.. හ්ම්... සහතික ඇත්ත... මහපොළවෙන් මතුවුන එකෙක්ටනේ ගිය පාරත් චන්දෙ දුන්නේ.....
  2. jayanathek

    GOTA awoth wena dhe

    පල පල යන්න.... මෙතන වැට අස්සෙන් පුල දීල ටෝක්ස් දෙන උඔ සජිතව ප්‍රෙමා්ට් කරන්න ත්රෙඩ් කීයක් ඕපන් කරල තියෙනවද බලපං......
  3. jayanathek

    රනිල්ලා කල ඒවාට සජිත් පලි නෑනෙ

    හ්ම් ඒකනම් ඇත්ත කොල්ලෝ.... චන්ද්‍රිකා... වෙල්ගම..... මර්වින් සිල්වා..... දෙමළ සන්ධානේ..... ඔක්කොම සජිත් එක්ක..... දැන් ඉතින් ගෝට ගැන කතා කරල වැඩක් තියේයෑ.....
  4. jayanathek

    ශ්‍රී ලංකා එකට ඉන්න සෙනග බලපං

    ගෑණු හින්ද කොයිතරම් හොද මිනිස්සු විනාශ වෙලා තියෙනවද බන්?
  5. jayanathek

    මහා සංඝරත්නය කෙරෙහි UNP වෛරයෙ

    මංගල, රාජිත සහ කැලැ පාලුවන් ගැන තීරණයක් ගන්න යූඑන්පී පාක්ෂිකයන්ට හැකිවේවිද?
  6. jayanathek

    ශ්‍රී ලංකා එකට ඉන්න සෙනග බලපං

    මේක තනිකරම චන්ද්‍රිකයි වෙල්ගමයි සුරකින සමුලුවක්නේ කොල්ලෝ . තේරෙන්නේ නැද්ද මෙතන වෙන දේ....රාජපක්ෂ වෛරය
  7. jayanathek

    පාස්කු බෝම්බ ගැහුවේ ගෝටාභයයි

    දින 100 න් අලුත් රටක් හදන්න නේද බන් බලේ ගත්තේ.... දැන් ආණ්ඩුවේ බලය අතේ තියන්... ආරක්ෂක ඇමතිකම අතේ තියන්.... අගමැතිකම අතේ තියන් මෙහෙම කියන එක සදාචාරාත්මකද?
  8. jayanathek

    ‍රැස්වීම් වලට සෙනග නෑ

    චන්ද්‍රා අද තනිවෙලා නේද? 2015 දි නම් කී දෙනෙක් හිටියද අප්පා සපෝට් එකට... අද චන්ද්‍රා විතරක් තනියම මඩ ගොඩ මැද්දේ....
  9. jayanathek

    මිලේනියම් චැලේන්ජ්

    ගිවිසුම් ඇතිව හෝ නැතිව ඇමරිකන්කාරයෝ යම් රටකට රිංගුවොත් ඒ රට විනාශයි... ඔවුන් එම රටේ නීතයට වලංගු නැහැ.. තිරිසන්නු වගේ හැසිරෙන්නේ....
  10. jayanathek

    MCC ගිවිසුම වාසියි

    ඇමරිකාව චීනාට ණය වෙවී අපිට මෙම කරන්නේ කොයිතරම් ආදරෙන්ද නේද? ඇමරිකන් කාරයා උගේ නිෂ්පාදනවල ස්ථාවර මිල තියාගන්න අතිරික්ත නිෂ්පාදන මුහුදට දාල විනාශ කරන අසික්කිතම ජාතියක්.... වෙන කිසිම රටක් නැගිටිනවට අකමැතියි... ඒම උන් මේම කරන්නේ අත ලෙවකන්න කියල හිතනවනම් සිංහලයා අන්තිම මෝඩයි....
  11. jayanathek

    පාස්කු බෝම්බ ගැහුවේ ගෝටාභයයි

    මේ අර ලිට්රෝ එකෙත් මාසෙකට 95000 ගානේ වලදපු හිමිනම නේද? පව් අප්පා..... මේ තරමට අසරණ උනාද උන්නාන්සේ.....සාධාරණ සමාජයක් හදන්න වෙන්ටෑ මේ පාරත් කෑමොරදෙන්නේ
  12. jayanathek

    සම්පන්දන්ට සුමන්තිරන්ට උතුරෙන් සෙරෙප්ප&#

    පුතානෝගේ හීනේ බොද වෙයිද? උතුරේ චන්ද ඔක්කොම වැටුනත් දිනන්නනම් මදි මේ පාර... බහුතර සිංහලු රවටනවා බොරු....
  13. jayanathek

    එකඟ වුනා කියන යෝජනා 13 බොරු! -සුමන්තිරන්

    හරි.. දැනුවත් උනා... අපි සජිත්ට දෙන්නම්....
  14. jayanathek

    කාදිනල්, සජිත්ගේ ගිවිසුමට එරෙහි වෙයි Breaking news

    මේ තරම් ප්‍රතිලාභ තියෙන වැඩක් ඇයි හොරෙන් කරන්නේ බ්‍රෝ?. බාගෙට හදපු ගුවන්තොටුපලත් හදිසියේ විවෘත කරන එකේ?
  15. jayanathek

    වට්ස් ඇප් හරහා ලැබුන තොරතුරක්

    රිහසල් කරල බෝම්බ පුපෙුරනකම් අපේ අප්පුහාමිලා නිදි.... ඉල්ලා අස්වෙන්න ඕන මුන්...
  16. jayanathek

    චන්ද්‍රිකා -සජිත් ගිවිසුම්ගත වේ

    ඔය චරිතේ දැන් අවලංගු කාසියක් විතරයි... ආසනෙත් පරාදයි පහුගිය චන්දෙන්.... 4% ක විතර බලපෑමක් වෙයි
  17. jayanathek

    Un ekathu wela

    අඩුව තිබුනේ ඇනිබල් අක්ක විතරයි... දැන්නම් ඕල් කම්ප්ලීට්.....

    No contents