බාල ඇලුමිනියම් බඳුන්වල කෑම පිසින්න එපා
කෑල්ලක් සීයයි... කෑල්ලක් පනහයි... කෑලි පහම සීයයි... වෙළෙඳපොළේ පේමන්ට්වල අලෙවියට තබා ඇති බාල ඇලුමිනියම්, වර්ග සහ ඒ ආශි‍්‍රත ලෝහවලින් නිම වූ සාස්පාන්, මුට්ටි ඇතුළු විවිධ බඳුන් කොතෙකුත් ඔබ මිලදීගෙන ඇතුවාට සැක නැත. මෙලෙස ඉතා ලාභදායී ලෙස මිලදී ගත් ඇලුමිනියම්...