අනේ මන්ද බන් උඔල.... කවදා හැදෙයිද? 2015 යහපාලනේට බලේ දුන්නේ මහින්දගේ පාලනේ දුර්වලකම් තිබුන නිසා නේද? දැන් රට ඉස්සරහට ගිහින්ද? රිවස් ගියර් වැටිලද? 2015 ත් එක්ක සසදද්දි කොතනද? එදා මහින්දව විවේචනය කරල යුඑන්පිය අත්තේ තියපු උඔල අද මේ විදියට කතා කරල කොහොම හරි ට්‍රයි කරන්නේ තාමත් මහින්දගේ කාලෙට වඩානම්...