:yes::yes::yes:
ඒක ඇත්ත ලංකාවේ නීතිය හරි නෑ ඉතින් ගණිකා වෘතිය නීති ගත කරොත් වෙන්නේ ගණිකාවන්ට අසාධාරණයක් වෙන එකයි. අනික මිනිස්සුන්ගේ ආකල්ප හරිත් නෑ මිනිස්සු කොන් කරයි ගණිකාවන්ව, ඒවට යන එවුන්ව එක එක කථා හදයි, අනෙක් එක ලංකාවේ ලිංගික අධ්‍යපනය හරි නෑ ඒක මදිත්, අනෙක් එක මිනිස්සු තාමත් ඉන්නේ ආගමික මත...