හයිරූෆ් නම් V ස්ටිකර් 7/8/9 කාන්ඩ වල එකක් හොයල ගනින්. උඩ දාලා බලපන් චැසි තත්වේ. ඕවා හැදුවොත් හැදුවා වාහන. වැල් වගේ ලෙඩ එන්නේ නෑ. හොදටම තියෙන එකක් බලල ගත්තනම් ගොඩ නැත්නම් වලේ
අපේ ගෙවල් ලග ෆ්ලැට් රූෆ් පලාත්සභාවක් තියනවා මගෙ අම්මෝ..උම්ම දීලා මරන්න හිතෙනවා
පිස්සො එක එක ගනන් කිව්වට 30න් එහා දෙන්න...