1. රත්තරං

    Ela.

    Ela.
  2. රත්තරං

    MDF help

    Koo dapanko eke nama
  3. රත්තරං

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    අපිත් බැහැලා ඉන්නේ වැඩේට
  4. රත්තරං

    MDF වැඩ්ඩො එන්ඩෝ

    මෙන්න හෙව්ව දේවල් ටික
  5. රත්තරං

    MDF help

    ඩ්‍රිල් සෑන්ඩර් එහෙමනම් තියෙනවා මචන්. අර මේසේ හයි කරපු කියත (නම දන්නේ නෑ) ඒවයි අර එම්ඩීඑෆ් වල දාර හැඩ දාන්න ගන්න එකයි නෑ මම ගාව:yes:
  6. රත්තරං

    MDF help

    බොහොම ස්තූතියි අගයකිරීමට මචන්. ඒ වගේම තොරතුරු හොයල දුන්නට. දිගටම එලකිරිය එක්කම ඉමු මචන්
  7. රත්තරං

    Full insurance clam ගත්ත කවුද ඉන්නේ ?

    මට ඉතින් ඒජන්සි රෙපෙයාර් නෑනේ, ටොයොටා එකට ලෙක්සස් දොරක් දැම්මා අම්ම තාත්තත් ඉන්න එකක්:rofl::rofl::rofl:. දාලා ක්ලේම් කලා. ඔය කිව්ව ක්‍රමේම තමා.
  8. රත්තරං

    MDF help

    එහෙනම් පියන් ටික ග්ලාස් දානවා. ඇතුල ගැන තමා හිතන්න තියෙන්නේ දැන්
  9. රත්තරං

    MDF help

    මම හොයල බලන්නම් එහෙනම් ප්ලාස්ටික් සීට් ටිකක් හොයාගන්න:(
  10. රත්තරං

    MDF help

    ආ ඒ බඩුටික ආවා මචන් වීදුරුවක් හින්ජ් දාලා හයි කලාම දාර කැපෙන්නේ නැති කරන්නේ කොහොමද? 120 වැලි කෝලෙන් අල්ලලද?
  11. රත්තරං

    MDF help

    ඒ රෝදේ තමා කේස් එක:yes: ඇයි බං පස්සේ දොරයි පේන්ට් එකයි?? එදා රෑ උනේ බං ඉංශුවරන්ස් ගත්තා

    No contents