රත්තරං;21549866 said:නැත්නම් වෙන මැටීරියල් එකක් කියපන්කො![]()
දන්නේ නෑ මචං
ඒක නෙවෙයි පොඩි කෑල්ලක මම කියපු වැඩේ කරලා වතුරේ ඔබලා තියපංකෝ බලන්න.අල්ලගේ කාලේ MDF තිබුනේ නෑනේ මචං. නැත්තං ලොක්කා මවනවා ඕකට හොද සීලර් එකක්

රත්තරං;21549866 said:නැත්නම් වෙන මැටීරියල් එකක් කියපන්කො![]()
ඒක නෙවෙයි පොඩි කෑල්ලක මම කියපු වැඩේ කරලා වතුරේ ඔබලා තියපංකෝ බලන්න.
රත්තරං;21549895 said:ලෑලි වලින් වැඩ කරලා නෑ තාම, මට කියපන් මොන ජාතියේ මොන ලෑලිද ගන්න ඕනේ??
රත්තරං;21549913 said:ඒ රෝදේ තමා කේස් එක
ඇයි බං පස්සේ දොරයි පේන්ට් එකයි?? එදා රෑ උනේ බං
ඉංශුවරන්ස් ගත්තා
හරි හරි දැන් තමයි මීටර් උනේ..හරි හරි දැන් තමයි මීටර් උනේ..
උඹ අර අනිත් ගැජමැටික් එක ගත්තද?
Mahogany wage commonly dora janel hadanna ganna leli jathiyak use karanna. Eka hodata weli kadadasiwalin polish karala, dewa arakshakayak ehema spray karala gattama hari. Kohoma kalath bathroom ekak wage nithara wathura thiyena thanaka thiyana lee badu wala kalpawathma gena wiswasayak thiyanna amarui. Oya cupboard set eka gahana wadeta nam mdf kohethma sudusu na.

රත්තරං;21549951 said:
ආ ඒ බඩුටික ආවා මචන්
වීදුරුවක් හින්ජ් දාලා හයි කලාම දාර කැපෙන්නේ නැති කරන්නේ කොහොමද? 120 වැලි කෝලෙන් අල්ලලද?

රත්තරං;21549951 said:
ආ ඒ බඩුටික ආවා මචන්
වීදුරුවක් හින්ජ් දාලා හයි කලාම දාර කැපෙන්නේ නැති කරන්නේ කොහොමද? 120 වැලි කෝලෙන් අල්ලලද?
ඔව් මචං.![]()
එහෙනම් පියන් ටික ග්ලාස් දානවා. ඇතුල ගැන තමා හිතන්න තියෙන්නේ දැන්120 ඇමරි පේපර් අල්ලන්න
රත්තරං;21549957 said:මම හොයල බලන්නම් එහෙනම් ප්ලාස්ටික් සීට් ටිකක් හොයාගන්න![]()

රත්තරං;21549837 said:මචන් ඔය පේන්ට් කෙමිකල් සීලන්ට් හොයාගන්න එකනේ අව්ල![]()
හැබැයි මම එලකිරියට අලුත් නෑ.
මම එල කිරියේ අවුරුදු ගාණක ඉඳන් හොඳ විසිටර් කෙනෙක්. උඹ මිනිස්සු දැනුවත් කරන්න, මිනිස්සුන්ට උදව් කරන්න දාපු පෝස්ට් මම ගොඩක් කියවල තියෙනවා.

ඉතින් උඹ උදව්වක් ඉල්ලලා තියෙනකොට විසිටර්ස්ලට reply කරන්න බැරි නිසයි මම මෙම්බර් කෙනෙක් වුනේ.
රත්තරං;21548072 said:ආත්මතෘප්තිය වෙනුවෙන් මචන්
මචන් ජිග්සෝ එකනම් පට්ට බන්. පැන්සලෙන් ඇන්දා වගේ කැපුවහැකි බන්

ගිග්සෝ එකක් දැකලා ඔහොමනම් මේවා දැක්කම කොකේන් ගැහුවා වගේ ආතල්ද බලපන්. .
![]()
![]()
![]()
රත්තරං;21548065 said:මචෝ සල්ලි යනවට කුනු කමට හදනවා නෙමේ.
මාලු ඇතිකරනවා වගේ හුගක් හිත නිදහස් කරගන්න පුලුවන් වැඩක් මචන් ඕක. අරවයි මේවයි එක එක මගුල් කෝටියක් හිතේ තියන් නිදියන්නෙයි නැගිටින්නෙයි. ඉතින් මචන් නිදහසේ හිතන්න අලුත් නිර්මානයක් කරන්න දෙයක් හදාගත්තහම ඒක මාරයි මචන්. ඒක මම විදිනවා ඔය පොඩි පොඩි වැඩ කරලා
මචන් මේ බොර්ඩ් එක පාවිච්චි කරලා කරන්න පුලුවන්. මේවාගෙන් තමයි මෙහේ Dubai කාමර ගහලා
Partition කරලා තියෙන්නේ. Bathroom එහෙමත් මේවාගෙන් Partition කරලා ටයිල් අල්ලාලා තියෙන්නේ. අව්ලක් නෑ
Drywall Board/Plaster Board/ Gypsum Board
![]()
ලංකාවේ මේවා ගන්න ඇති. MDF බොර්ඩ් ඇරන් කරනවාට වඩා මේවා (Gypsum Board) ඇරන් කරපන්
මචන් පුලුවන්නම් මෙතන පොඩ්ඩක් ට්රයි කරන්න.
Finco Engineering (Pvt) Limited
Modera - Head Office
No : 291, Modera Street , Colombo 15, Sri Lanka
General : (+94) 112 546 052 , (+94) 117 513 500
Fax : (+94) 112 546 056 , (+94) 112 522 729
Email : [email protected]
Open Hours : Weekdays : 8:30 a.m - 5:00 p.m
Saturday : 8:30 a.m - 1:00 p.m
Services : All Construction Chemicals, Specialized Engineering Products, Technical Services & Consultation
මම මචන් එළකිරි මෙම්බර් කෙනෙක් වුනේ ඊයේ. මගේ පලවෙනි පොස්ට් එක තමයි උඹට දාපු reply එක.හැබැයි මම එලකිරියට අලුත් නෑ.
මම එල කිරියේ අවුරුදු ගාණක ඉඳන් හොඳ විසිටර් කෙනෙක්. උඹ මිනිස්සු දැනුවත් කරන්න, මිනිස්සුන්ට උදව් කරන්න දාපු පෝස්ට් මම ගොඩක් කියවල තියෙනවා.
ඉතින් උඹ උදව්වක් ඉල්ලලා තියෙනකොට විසිටර්ස්ලට reply කරන්න බැරි නිසයි මම මෙම්බර් කෙනෙක් වුනේ.
![]()
ගිග්සෝ එකක් දැකලා ඔහොමනම් මේවා දැක්කම කොකේන් ගැහුවා වගේ ආතල්ද බලපන්. .
![]()
![]()
![]()

රත්තරං;21556711 said:බොහොම ස්තූතියි අගයකිරීමට මචන්. ඒ වගේම තොරතුරු හොයල දුන්නට. දිගටම එලකිරිය එක්කම ඉමු මචන්
කව්රු මොනවා කිව්වත්.
මුළු එලකිරියේම ඉන්න මෙම්බර්ස්ලගේ නම් දාල එයාලගේ FAKE ID එකක් කිව්වත්. මේකේ මෙම්බර් ෂිප් එක තිබුනත් නැතත් මම එලකිරිය බලනවා. ජීවිතයට ඕන ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගෙනත් තියෙනවා. මේකේ යන වලි මම ඕන තරම් දැකල තියෙනවා.
පිනට දහමට කරන දේවල් දැකල තියෙනව.
ඔබටත් බොහොම ස්තූතියි.
මා අගයකලයුතු අය අගයන්න පැකිලෙන්නේ නෑ.කව්රු මොනවා කිව්වත්.
මෙච්චරකල් පාරේ ඉඳගෙන තමයි බලන් හිටියේ.ගෙදර ඇතුලට ආවට පස්සේ තමයි මේකේ ඉන්න විවිධ පුද්ගලයෝ ගැන තේරෙන්නේ. දැනටම මට නම් 2ක් දාල මම එයාලගේ FAKE EK ID එකක් කියල කියනව.මට ප්රශ්නයක් නැහැ.මුළු එලකිරියේම ඉන්න මෙම්බර්ස්ලගේ නම් දාල එයාලගේ FAKE ID එකක් කිව්වත්. මේකේ මෙම්බර් ෂිප් එක තිබුනත් නැතත් මම එලකිරිය බලනවා. ජීවිතයට ඕන ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගෙනත් තියෙනවා. මේකේ යන වලි මම ඕන තරම් දැකල තියෙනවා.
පිනට දහමට කරන දේවල් දැකල තියෙනව.
මෙම්බර්ලට කරදරයක් උනාම ගොඩක් අය උදව් කරනවා දැකලත් තියෙනව. HONDA MPG වගේ අය මැරුණම සාමාජිකයෝ පව්ලේ අය වගේ දුක් වෙනවත් දැකල තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ට මේක ඇතුලට එන්න එපා කරවන අයත් ඉන්නවා. හැබැයි ඒ ඉතාම සුළු පිරිසක්. මෙතනත් නියෝජනය වෙන්නේ ඒ පිට තියෙන සමාජයම නිසා ඒ ගැන එච්චර හිතන්න නරකයි.
දිගටම එලකිරිය එක්කම ඉමු මචන්. මේ දිරිමත් කිරීම ගැන ඔබට නැවතත් ස්තුතියි.
