:):)
උඹ කියන එකනම් හරියට පැහැදිලි නෑ මචන් හැබැයි මට නම් ඔයවගේ කට කැඩිච්ච කතාවක් කවුරුහරි වගකිවයුතු පුද්ගලයෙක් මට කිව්වොත් මම මෙහේ ඉන්නවද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නවා මොකද මචන් මට මේ සයිට් එක බෙදන්නවත් ගැටුම් ඇතිකරන්නවත් ඕනේ නෑ මට ඕනේ මගේ ආගමට කෙළවනකොට නපුංසකයෙක්වගේ නොදැක්කාවගේ ඉන්නේ නැතුව...