ow machan eka thama aththa api kochchara aduwath walapunath, wenna thiyena ewa nawaththanna hayyakSanwedi kathawak dawasaka apatath uruma deyak

ඔව් එක ඇත්ත මචන්.ඒක ඇත්ත.පෘතග්ජන මනුස්සයින්ට තනිකම පාළුවඑක තමයි යාලුවා බුදු දහමෙත් කියාල තියෙන්නෙ හොද යාලුවෙක් ලබන්න ගොඩාක් පින් කරන්න ඔන කියල,එක මහා පිනක්...
ඔව් එක ඇත්ත මචන්.ඒක ඇත්ත.පෘතග්ජන මනුස්සයින්ට තනිකම පාළුව
දරා ගන්න බැහැ.ඒ වෙලාවට තමන්ගේම කියල කෙනෙක් ඉන්නවනම්
කොච්චර දෙයක්ද.ඒ වගේම ඒ කෙනා අපිව සුගතියට ගෙනියනවා නම්
එක මොන තරම් වාසනාවක්ද අපිට..බුදු හාමුදුරුවන්ටත් එහෙම අය මොන
තරම් හිටියද.නැත්නම් ඒ වගේ උතුම් ගමනක් යන්න ලැබෙනවද නේද ?






අපේ තනි නොතනියට බුදුදහම අපි ලගින්ම ඉන්නවා
මරණය කාටත් උරුමයි .නැවත මරණෙන් ගොඩ ඒමක් නැහැ.
දුකක් උනත් දරා ගන්න වෙනවා සංසර හැටි ඔහොම තමා කියලා.
මම නම් ගොඩක් වෙලාවට හිතට දුක දරා ගන්න බැරි උනාම බාවනා කරනවා.
හිත හදා ගන්නවා සංසාරේ හැටි ඔහොම තමා.

mata oya wage thawa siddhiyak mathak una.....galle eka pawlaka amma kenek nathi wela pawle kattiya e ammage body eka pradaanaya karala thinawa medical facultiyata medical studentslage pareekshana walata...........pahu kaaleka medical facultiye medical exibition ekak thibba. eke minissunge bodies saahenna thibba....ara pawle ayath nikamata meka balanna awilla....menna eka thanaka thinawalu eyala dunna ammage body eka....iha mudune idan kakul deka wenakan 2ta palala.........e minissu e welawe adanna patangena ho gala.
kohoma daraagannda hina wela thaman wa hadapu amma neda me

....e para ethana hitapu doctorsla awith hamoma issaraha e ayata prashansaa karaalu pin dunnalu ammage body eken minissu kochchara dewal igenagaththada eka kochcara pinakda kiyala..

...passe e minissu sanaseemen giyalu....

.....api marunata passe api thawa duratath ethana naa..
..api e kunu kayen nidahas wenawa..
......mata oya wage thawa siddhiyak mathak una.....galle eka pawlaka amma kenek nathi wela pawle kattiya e ammage body eka pradaanaya karala thinawa medical facultiyata medical studentslage pareekshana walata...........pahu kaaleka medical facultiye medical exibition ekak thibba. eke minissunge bodies saahenna thibba....ara pawle ayath nikamata meka balanna awilla....menna eka thanaka thinawalu eyala dunna ammage body eka....iha mudune idan kakul deka wenakan 2ta palala.........e minissu e welawe adanna patangena ho gala.
kohoma daraagannda hina wela thaman wa hadapu amma neda me
....e para ethana hitapu doctorsla awith hamoma issaraha e ayata prashansaa karaalu pin dunnalu ammage body eken minissu kochchara dewal igenagaththada eka kochcara pinakda kiyala..
...passe e minissu sanaseemen giyalu....
.....api marunata passe api thawa duratath ethana naa..
..api e kunu kayen nidahas wenawa..
......

bump for kawshalyamachan uba kiyana de hari,eth oya thanata ape manasa
ganna eka tika tika karaganna ona deyak..
ekata udawwak denna thama mama me de kiwweth..
api mehema dewal apita urumai, ithin me wage atalo
dahama kiyana de gana igena gena ekata moona denna
shakthiyak goda naga ganna eka thama karanna one...
mekema mul post balahanko mama kiyala thiyenneth eka thama hama welema e e galpena widihata e e thanata..


meke aththa kathwa mekay..oya malla aniwarayen pawle nayonta denawa...mokada eka eyalata thiyagan ba..anika nayonta eka epanam oka walalanna ona...oka walalanne aknaththe,,kanaththe nomile walak kapala walalanna ba...250k illane ekay,...man dannawa katath dukay kiyala..eth ara minissu kare eyaalage rassawa...man dan na eka kochchara sadaranada nadda kiyala...eka thama aththa....






මේ කතාව අපිට කිව්වට ස්තූතියි මචං.... ඒත් මම බෞද්ධයෙක් හැටියට ඔය දේ ගැන පුදුම වෙන්නේ වත් කලබල වෙන්නේ වත් නෑ.. අපේ මේ ශරීරය නිකංම කුනු ගොඩක්.. අපි කොච්චර පිට පේන්න ලස්සනට හිටියත් මරුනහම ගන්න දෙයක් නෑ. ඉතිං අර මනුස්සයට ඒක අපිට වඩා දැනෙනවා.. මොකද ඒ මනුස්සයා හම වෙලේම මිනී එක්ක වැඩකරන්නේ.. ඉතිං එයාට ඒකේ වෙනසක් තේරෙන්නේ නෑ.. අනිත් එක ගොඩක් මිනිස්සු අනිත් අයගේ මානසික තත්වේ තේරුම් ගන්නේ නෑ.. ඒක නිසා ඉතිං ඔහොම දෙයක් වෙන්න පුලුවන්. අපි ජීවත්ව ඉන්නකොට මොනවා කරත්... කොහොම හිටියත් මැරුනට පස්සේ අපේ මලකුණෙයි, පාරේ මැරිච්ච බල්ලෙක්ගෙ මලකුණෙයි වෙනසක් නෑ.. මලකුණූ දෙකම කුණු වෙනවා.. ගඳ ගහනවා.. සංසාරේ ඔහොමයි... අපි මේ ගේන දේවල් මුකුත් අරන් යන්නේ නෑ...





කනත්තේ hospital එකෙන් එන ඒවාට අනිවාර්යෙන්ම ඉඩක් තියනවා .man dan na man mehema kiwama oyala amn gana monawa hithayda kiyala...meke aththa kathwa mekay..oya malla aniwarayen pawle nayonta denawa...mokada eka eyalata thiyagan ba..anika nayonta eka epanam oka walalanna ona...oka walalanne aknaththe,,kanaththe nomile walak kapala walalanna ba...250k illane ekay,...man dannawa katath dukay kiyala..eth ara minissu kare eyaalage rassawa...man dan na eka kochchara sadaranada nadda kiyala...eka thama aththa....
![]()
)
කනත්තේ hospital එකෙන් එන ඒවාට අනිවාර්යෙන්ම ඉඩක් තියනවා .
ඒක ලංකාවේ හැම කනත්තටම , ඉස්පිරිතලේටම පොදුය් i..
නගර සබවෙන් තමා ඒවාට ඕන කරන කටයුතු කරන්නේ ..
ඉතින් වෙනම අපි දෙන්න ඕනේ නැහැ යාළුවා ...අනික 250 එහෙම දේකට නම්
ගන්නේ ඒවාට නියමිත bill කෝ ( මෙහෙම දෙයක් මම වත් අහන්න a හිතුවේ නැහැ ..
මේවා ගැන කතා කරද්දීත් එපා වෙනවා මිනිස්සුන්ව ශික් බඩ වැල් වලටත් bill ..)
ඔය මිනිස්සු කරන්නේ මල කුණු වල තියන බඩ වැල් ටිකත් විකුණන් කන ඒක ...
මම ඒක මෙච්චර වෙලා නොකිය හිටිය ඒ මිනිහ ගැන අනික් අය වයිර කරාවි,
ඒක හරි නැති නිසා,එත් ඔයා හින්ද මට ඒක කරන්න උනා..ඔයා සදරනීකරන කරන්න ගිය ඒ වගේ
පහර බල්ලන්ව...
ඔය වගේ උන්ට කියන්නේ මල කුණු පුච්චන් කන උන්, මල කුණු නෙවේ ඒවගේ
බඩ වැල් උනත් කමක් නෑ තමන්ගේ බඩට නම් එන්නේ...![]()




oya thamange paththen witharak hithan epa yaluwa...hama dekama depaththak thiyenawa....
me post eka nisa matanam mara upset..samanaya minissu thama gana witharay hithanne..oya oka dakinne oayge paththen witharay....mekay nagara sabawen palanaya karana kanaththawal wala thiyenawa...ekata gewanna ona...anika walak kapanna nomile kawruwat en nane...samanaya widiha thama ewa ayithi ayta dena 1..eka thiyagana eka ara minissunta amathara karadarayak..me loke eka eka minissunge eka eka job thiyenawa..ara job1 karanath minihek ona..eyatata thamnge athin wiyadam karala eka karana bane....
thawa ekak man me gana danna nisay mekata katha kare...oya thamange paththen witharak hithan epa yaluwa...hama dekama depaththak thiyenawa....
me post eka nisa matanam mara upset..samanaya minissu thama gana witharay hithanne..oya oka dakinne oayge paththen witharay....
e manussaya nathi bari kamatay ehema rassawak thoraganne..mihek kanathteh walak kapala salli hoyanwwa...kawada hari e minihata eyage nayekge unath walak kapana wenawa...eka eyage rakiyawa...enisa hamoma eka therum ganna ona...oya de karana kenek hitiye naththam oyata puluwanda oya badawal tika aran gihin walalanna....
'දුක හොඳටම තේරුණ කෙනා' දන්නවා ඉපදිච්ච සත්වයාට දුක උරුම බව!! එයා දුකෙන් තැවෙන කෙනෙක් දැක්කට අඬන්නේ, දොඩන්නේ නැහැ! දුක බෙදාගන්න යන්නෙත් නැහැ! මොකද බොරුවැඩ කරලා වැඩක් නැහැ කියල දන්න නිසා... ඒත් ඒ උදවිය, දුකට වැටිච්ච උදවියව, ඒ දුකෙන් සදහටම නිදහස් කරන්න බොහොම උවමනාවෙන් උත්සාහ කරනවා!!!

