කියන දේ ඇත්ත බන්. ඒත් අනිත් පිලේ ඉන්නේ ඔයිට වැඩිය කරපු එවුන්. දේශපාලනේ හොද හෝ නරක මිනිස්සු නෑ. අපිට තෝර ගන්න තියෙන්නේ නරක අඩු මිනිහ හෝ වැඩි මිනිහා.:D
උබලගේ තරක් වැරදි නෑ, ,මයිත්‍රී කියන්නෙත් එල මිනිහෙක්.ඒත් වටේ ඉන්නේ හොද එවුන් නෙමේ. :D
උබේ වයස 20වගේ ඇති නේද? නිකමට වගේ අහන්නේ:D