චන්ද්‍රිකා කුමාරතුංග

hitback

Member
Nov 15, 2014
6,177
350
0
චන්ද්‍රිකා කුමාරතුංග

හොරෙන් එබිල බලන වෙලේ ඇතුලට වරෙන් හුට්ටෝ...........................................................................................................................................

10857899_855561704496428_7828543503017862081_n.jpg
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්ත මචන්. මෙයා එකපාරටම නරක වුණේ මේ පාර ජනාධිපතිවරනේදී මයිත්‍රීට උදව් කරන්න ආපු නිසා.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අක්කර ගනන් ඉඩම් තුට්ටු දෙකට වික්කෙ මෙයා නෙවෙයි වෙන්න ඇති
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    api nodanna chandrika. ehema baluwoth MR kochchara karala tiyenawada?

    කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙණ ගැහිලද සිහලුන්නේ... :rofl::rofl::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇත්ත මචන්. මෙයා එකපාරටම නරක වුණේ මේ පාර ජනාධිපතිවරනේදී මයිත්‍රීට උදව් කරන්න ආපු නිසා.

    ඔව් බං. ඔය ගෑණිගෙත් අත් දෙක පිරිසිඳු නැහැ. නමුත් මහින්ද තරම් අපිරිසිඳු නැහැ. දැන් ලෝකේ ඉන්න නරකම ගෑණි චන්ද්‍රිකා වෙලා හොඳම මිනිහා මහින්ද වෙලා. මහින්දගේ ක‍ටු සූප්පන බල්ලන්ට රිදිලා බං ඔය දඟලන්නේ. :rofl::rofl: :lol::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙණ ගැහිලද සිහලුන්නේ... :rofl::rofl::rofl::rofl:
    යකෙක් එලවන්න යක් කැලකට රට දෙන්න යන උබලට ගැලපෙන කවියක්. :P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යකෙක් එලවන්න යක් කැලකට රට දෙන්න යන උබලට ගැලපෙන කවියක්. :P

    නැහැ මහින්ද කරපු පර වැඩ දැක දැක, මෛත්‍රීගේ වටේ ඉන්න මිනිස්සු අරමයි මෙහෙමයි ගගා නිදහසට කරුණු සපයන උඹලා ගැන ටිබෙට් ජාතික එස් මහින්ද හිමි හිතලා ලියපු කවිය බං. උඹ ඔහොම කියන්නේ නෑ බං රතු පස්වලදි මැරුණු ළමයා උඹේ මල්ලි කෙනෙක් නම්, උඹ ඔහොම කියන්නේ නෑ මචං හම්බන්තොට මන්ත්‍රී උඹේ ගෑණිව පැහැරගෙන ගිහිල්ලා දූෂණය කලා නම්, උඹ ඔහොම කියන්නේ නෑ මචං ක‍ටුණායක වෙඩි වැදිලා මැරුණේ උඹේ අයියනම්, උඹ ඔහොම කියන්නේ නෑ හලාවත් වෙඩි තියලා මරපු ඇන්ටනී උඹේ තාත්තනම්. තව ලියන්න පුලුවන් ඒත් බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරන්න බැහැ.. ඒ නිසා වැඩක් නැහැ... :rofl::rofl::rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇත්ත මචන්. මෙයා එකපාරටම නරක වුණේ මේ පාර ජනාධිපතිවරනේදී මයිත්‍රීට උදව් කරන්න ආපු නිසා.
    මෙයාගේ පැටිකිරිය තාතගෙන් අම්මගෙන් පොඩ්ඩක් අහල බලපන් 1994-2005 කාලේ කොහොමද කියලා. මටත් යන්නතම් මතකයි 1998 පස්සේ කාලේ.

    මෙයා මචන් 2005 චන්දෙන් පස්සේ රට ගියා රටට මුන දෙන්න බැරුව. පස්සේ චන්ද කාලේ ලන් වෙනකොට ඇවිත් ගිනි තියලා ආයෙ රට ගියා. දැන් ඇවිත් ඉන්නේ ගිනි තියන්නේ. බලපන් මේ චන්දෙන් පස්සේ මෙයා ආයෙත් වාශ්ප වෙනවා.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නැහැ මහින්ද කරපු පර වැඩ දැක දැක, මෛත්‍රීගේ වටේ ඉන්න මිනිස්සු අරමයි මෙහෙමයි ගගා නිදහසට කරුණු සපයන උඹලා ගැන ටිබෙට් ජාතික එස් මහින්ද හිමි හිතලා ලියපු කවිය බං. උඹ ඔහොම කියන්නේ නෑ බං රතු පස්වලදි මැරුණු ළමයා උඹේ මල්ලි කෙනෙක් නම්, උඹ ඔහොම කියන්නේ නෑ මචං හම්බන්තොට මන්ත්‍රී උඹේ ගෑණිව පැහැරගෙන ගිහිල්ලා දූෂණය කලා නම්, උඹ ඔහොම කියන්නේ නෑ මචං ක‍ටුණායක වෙඩි වැදිලා මැරුණේ උඹේ අයියනම්, උඹ ඔහොම කියන්නේ නෑ හලාවත් වෙඩි තියලා මරපු ඇන්ටනී උඹේ තාත්තනම්. තව ලියන්න පුලුවන් ඒත් බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරන්න බැහැ.. ඒ නිසා වැඩක් නැහැ... :rofl::rofl::rofl:
    කියන දේ ඇත්ත බන්. ඒත් අනිත් පිලේ ඉන්නේ ඔයිට වැඩිය කරපු එවුන්. දේශපාලනේ හොද හෝ නරක මිනිස්සු නෑ. අපිට තෝර ගන්න තියෙන්නේ නරක අඩු මිනිහ හෝ වැඩි මිනිහා.:D

    උබලගේ තරක් වැරදි නෑ, ,මයිත්‍රී කියන්නෙත් එල මිනිහෙක්.ඒත් වටේ ඉන්නේ හොද එවුන් නෙමේ. :D

    උබේ වයස 20වගේ ඇති නේද? නිකමට වගේ අහන්නේ
    :D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    dan api chande denna oneda?

    ඔව් ඔව් දීපන් මෛත්‍රීට. මොකද සංවර්ධනය කියලා ගසා කාපුවා වලින් තමුන් පෝෂණය කරන රජෙක් වැඩක් නැති නිසා. :rofl::rofl::rofl: