කියන දේ ඇත්ත බන්. ඒත් අනිත් පිලේ ඉන්නේ ඔයිට වැඩිය කරපු එවුන්. දේශපාලනේ හොද හෝ නරක මිනිස්සු නෑ. අපිට තෝර ගන්න තියෙන්නේ නරක අඩු මිනිහ හෝ වැඩි මිනිහා.
උබලගේ තරක් වැරදි නෑ, ,මයිත්‍රී කියන්නෙත් එල මිනිහෙක්.ඒත් වටේ ඉන්නේ හොද එවුන් නෙමේ.
උබේ වයස 20වගේ ඇති නේද? නිකමට වගේ අහන්නේ![]()
උඹ 88 ඉපදුනාට මම ඉපදුනේ 83 මල්ලි.


ජනාධිපතිවරණ 2 කට චන්දේ දාලා තියෙනවා උඹ එකකට විතරයි නේද තවම දාලා තියෙන්නේ
? ඩිස්කවරි චැනල් එක ලංකාවේ පෙන්නන්න ගත්තේ චන්ද්‍රිකාගේ කාලේ විමුක්ති කියපු නිසා. අනික විමුක්ති ලංකාවේ ඩිරෙක්ටර්ගේ රූම් ඇතුලේ වැදිලා මෙඩිසින් ලියලා වැඩිම ලකුණු අරන් විභාග පාස් උනේ නැහැ. පිට රටකට ගිහින් තමුන්ගේ මහන්සියෙන් පාඩම් කරගෙන පශු වද්‍යය වරයෙක් උනේ. තමුන්ගේ සහෝදරයා හිටියේ විරුද්ධ පක්ෂේ. මම උඹ වගේ චන්ද්‍රිකාගේ භාගයක් මතක එකෙක් නෙමෙයි. ඒ කාලෙත් මතකයි මේ කාලෙත් මහකයි. මම කියන්නේ නැහැ මෙයාගේ දෑත් පිරිසිඳුයි කියලා ඒ උනාට මෙයා මහින්ද තරම් පරයෙක් නෙමෙයි. අනික මෛත්‍රීට පැහැදිලිවම මඩ ගහන්න න් දෙයක් නැති නිසා උගේ පුතාගේ සිද්දිය ලොකු කරගෙන බොරු පතුරවන, වටේ උන්ගේ වැරදි දකින උඹලා දකින්නේ නෑ චම්පිකලා වගේ උගතුන් වටේ ඉන්න විත්තිය, මාවිල්ලාරුව වහන්න පළමු පියවර තියපු නූතනයේ කුඩාපොල ගිමියන් ඉන්න විත්තිය, සෝභිත හාමුදුරුවෝ වගේ උගතුන් ඉන්න විත්තිය, සරත් ෆොන්සේකා කියන යුද්ධය දිනාගන්න උපකාර උන මහා යුධ විරුවා ඉන්න විත්තිය. බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු නැගිට්ටවන්න අමාරුයි බං. උන් නැගිටින්නේ නෑ.

loketa naya wela 60% wedak nethi projects karala gasa kapu eunta mama nam chande denne ne. chandrikage kaleth ada oya mahindata hoda kiyanawa wagema inna kam minissu baninne ne dan thamai balu widiyata baninni MR ta balaya nethi una data mita wada naraka widiyata minissu apahasa karanawa balapan mama boruda kiyanne kiyala 




ඉතින් මම කොහොමද මයිත්‍රීට චන්දෙ දෙන්නේ රනිල් ඇතුලු සෙට් එකට බලේ ගන්න.?
