1. DUSHYANTHA

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කට්ටා කිව්වේ "මම_කට්ටා" ද??? O.o
  2. DUSHYANTHA

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    too_little... cricket sinduwak daamuda!!!!
  3. DUSHYANTHA

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ආයුබෝ වේවා... අපෝ ඉන්දියාව දින්නා අයියෝ....
  4. DUSHYANTHA

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    onna mamath awooooooooooooooooooooo..... digatama karamuwooooooooooooooooooooooo............ :D :D
  5. DUSHYANTHA

    Rep සහ කොටු වැඩිවිය!!!!

    ස්තුති පූර්වකව පිලිගතිමි!!! ඔබටද +7කින් කෘතඥතාව පලකෙලෙමි!!! :)
  6. DUSHYANTHA

    Rep සහ කොටු වැඩිවිය!!!!

    thanx macho!!! +7 added!!! thanq aiye!!! :D thanx bro... onna oyageth kotu wedi wenna magen podi udawwak!!! +7 added!!! thanq macho... +7 added!!!
  7. DUSHYANTHA

    මේක එක පාරක් කියවපන් බන්......

    ඇඩෙනවා බං... සීරාව මේක හැම කොල්ලෙක්ම කියවන්න ඕන බං... මොකද හැමදාම නැතත්.., ජීවිතේටම ඒක පාරක් හරි මෙහෙම කරන උන් ඉන්නවා... :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:( මචන් පුලුවන්නම් අකුරු වල පාට ටිකක් තද පාටක් දාපන්.., දිග post එකක් නිසා කියවද්දී අමාරුයි... අදට රේප් ඉවරලු බං...
  8. DUSHYANTHA

    :( Udawwak defallakoh

    මචන් උබ Orbit ඒක පොඩ්ඩක් try කරලා බලපන්... මම use කරන්නේ ඒක.., free දෙන්නෙත්.., download speed එකත් හොඳයි... streaming video download කරනකොට quality එක අනුව download list එකකුත් එනවා(IDM එකේ ඒක එනවද දන්නේ නෑ...).., එකම අවුල chrome එකට වැඩ කරන්නේ නෑ... firefox වල නම් ගින්දර වගේ වැඩ!!!
  9. DUSHYANTHA

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  10. DUSHYANTHA

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    u r most welcome මචෝ... මම මේ එළකිරි radioවට set උන දෙවෙනි වතාව... කලින් එකට.., ඒ කියන්නේ ගිය සතියේ සෝමේ අයියගේ එකට නම් එක comment එකක්වත් දාන්න බැරි උනා..,වෙන වැඩක යෙදිලා ඉන්න ගමන ඇහුවේ... ආයේ නම් radio miss කරගන්නැ... ඒක ගොඩක් සුන්දර අත්දැකීමක්... ඒක ඒ විදිහට සුන්දර කරපු sasliit අයියටත්.., ඔය...
  11. DUSHYANTHA

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    REQUEST දමූවෝ කරුණාකර ACCEPT කරත්වා ඈ..... :):):):):):):):):):):)
  12. DUSHYANTHA

    Rep සහ කොටු වැඩිවිය!!!!

    Thanx macho... +7 added!!! Thanx macho... +7 added!!! aa onna magen podi kick ekak ikmanta kotu wadi wenna!!! +7 added!!!! Thanx macho... adata rep iwaralu bn..,heta aniwa denawa!!!
  13. DUSHYANTHA

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    me kattya me thread eke daala thyena post gaana neda!!!! :D
  14. DUSHYANTHA

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අපිත් ගියාවේ එහෙනම්... ඊලග එකටත් අනිවා සෙට් වෙනවා.... බායි.., ගුඩ් නයිට්...
  15. DUSHYANTHA

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආයෙත් අහලා.... පිස්සු පීකුදු පොරක් ඌ නම්!!!!
  16. DUSHYANTHA

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කොල්ලෝ කෙල්ලෝ අපි ඔක්කොම එකට ඉන්නවා... එළකිරියේ අපි.., ඔක්කොම.., එකට.., හැමදාම!!! අපිට අපි ඉන්නවා... ජය වේවා!!!!

    No contents