1. A

    බැසිල් ගුවනින් පලා යයි.ඉන්ටෙර්පෝල් එකෙන&#3530

    බැසිල් ගුවනින් පලා යයි.ඉන්ටෙර්පෝල් එකෙන&#3530 ඔන්න බැසිල් මහත්තයානම් ඇමරිකාවට ගොඩ බැස්සා.. අපි ඔබ ගැන අවධානයෙන් ඉන්නවා කියන එක විතරක් මතක තියාගෙන ඉන්න මහත්තයෝ. අවශ්‍ය වූ වහාම අපි ඔබව මෙරටට ගෙන්වනවා...
  2. A

    පැරදුන මහින්දට රජ සැප

    පැරදුන මහින්දට රජ සැප පැරදුන මහින්දට රජ සැප - හෙලිකොප්ටර් 2 ක්, ඩිපෙන්ඩර් 17ක් සහ තවත් බොහෝ දේ ත්මන් ආණ්ඩුවෙන් සුපෝගභෝගී ලෙස දිවිගෙවීමට අවශ්‍ය සියලු පහසුකම් ජනතා මුදලින් ලබා දීමට කටයුතු කර ඇති බවට වාර්තා වේ.
  3. A

    ලුතිනන් යෝෂිත හමුදාවෙන් පැන යයි

    ලුතිනන් යෝෂිත හමුදාවෙන් පැන යයි ලුතිනන් යෝෂිත හමුදාවෙන් පැන යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට පෙර ලුතිනන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් ඉවත් කරගෙන ඇත බවට වාර්තා වේ. නාවික හමුදාවේ
  4. A

    මෛත්‍රී රනිල් රටට ඇත්ත කියපියව් යකෝ

    මෛත්‍රී රනිල් රටට ඇත්ත කියපියව් යකෝ 0tPZc8QHz-g
  5. A

    මහින්ද හාන්සියි.ශ්‍රිලනිප 54ක් මෛත්‍රී සම&#348

    මහින්ද හාන්සියි.ශ්‍රිලනිප 54ක් මෛත්‍රී සම&#348 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නම් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරුන්ද අයත් බව අණාවරණය වේ. නිමල් සිරිපාලද සිල්වා මහතා...
  6. A

    බලය නැතිව මහින්දට පිස්සු වගේ

    බලය නැතිව මහින්දට පිස්සු වගේ එදා ප්‍රභූවරුන් ලස්සන නෝනාවරුන් සහ 5000ක සෙබලුන් වට කරගෙන හිටපු මහින්ද අද මැදමුලානේ මීහරක් වැනි බයියන් පිරිසක් වටකරගෙන කිසිම වැඩක් නැතිව සිට්ටිම ගැන දැඩි සිත් වේදනාවෙන් සිටින බවට ආරංචි වේ.එදා තිබුන පිලිගැනීම අද නැත. එද තිබුන මහෝෂාක්‍ය විලාසය අද නැත.අද බලු වී ඇත.අද...
  7. A

    ඉරෝෂන් වහාම කවුන්ට් එක දීපිය.දීපිය

    ඉරෝෂන් වහාම කවුන්ට් එක දීපිය.දීපිය මේ හාල්පාරුවා තාම මට උගේ එකවුන්ට් එක දීලා නෑ යාලුවනේ.අනේ ඒක ගන්න මට හෙල්ප් එකක් දෙන්න.දන්න අය ජීටි ලොක්කට කියලා මේක මට අරගෙන දෙන්නකො.සිනියර් මෙම්බ්ර්ස්ලට පුලුවන් නේද? මොකද ඔට්‍ටුවක්නම් ඒකට ගරු කරන්න ඕන.ඒක තමයි සදාචාරය.බල්ලෙක් වගේ පැනලා හැංගිලා ඉන්න එක...
  8. A

    චන්ද්‍රිකා ශ්‍රිලනිපයේ බලය අල්ලයි

    චන්ද්‍රිකා ශ්‍රිලනිපයේ බලය අල්ලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය මේ වෙනවිට චන්ද්‍රිකා සහ මෛත්‍රී සමග එක වී ඇත.ප්‍රබලම ඇමතිවරු රාශියක් දැනටමත් රහසිගතව චන්ද්‍රිකා බන්ඩාරනයක මහත්මියට මහින්දව එලවීම සඳහා පූර්න සහයෝගය ලබා දී ඇත.දකුනේ රාජපක්ෂලා නාමල් රාජපක්ෂට උරුම කර දෙන්න යන ශ්‍රිලනිපය ඔහුගෙන්...
  9. A

    දයාසිරියා තිස්සයා මරමුකො

    දයාසිරියා තිස්සයා මුන් අපේ පක්ෂෙන් කාලා බීලා අපිට කෙලවපු හාල්පාරුවො.මුන් දෙන්නට රජ කාලේ දඩුවම් දෙන්න ඕන.
  10. A

    දයාසිරියා මහ ඇමතිකමෙන් එලවමු

    දයාසිරියා මහ ඇමතිකමෙන් එලවමු bump
  11. A

    මහින්දව ගෙදර යවපු amasin

    මහින්දව ගෙදර යවපු amasin amasin තමයි මහින්දව ගෙදර යැව්වේ
  12. A

    මෛත්‍රී මේ පොන්නයෝ ගන්න එපා.

    මෛත්‍රී මේ පොන්නයෝ ගන්න එපා. පුදපු ගමන් කාපි යකා..! මෙහෙම ගියොත් ‘යහපාලනය‘ නොව ‘යහමට පානය‘ සිදුවෙයි -නව පත්කිරීම් ගැන ජනතාව දොස් කියති (ලංකා ඊ නිව්ස් -2015.ජන.10, ප.ව.7.15) පුදපු ගමන් කාපි යකා සේ නව ජනාධිපතිවරයා මූලිකව පත් කරන ලද පත් කිරීමක් සහ පත්කිරීමට සූදානම් වීමක් කෙරෙහි බලවත් ජනතා...
  13. A

    රජ රට වැව් වාන් දාගෙන එනකොට

    රජ රට වැව් වාන් දාගෙන එනකොට රජ රට වැව් ඔක්කොම වාන් දාගෙන මුලු රජරටම ජලයෙන් යට වෙන කොටවත් අඩුම ගානේ යම් වෙනසක් වෙනවා කියලා මේ නැකත් කාරයො තේරුම් ගන්න ඕන.මහින්ද එනකොට සුනාමියකින් හම්බන්තොට මිනීගොඩවල් ගොඩක්.ඒ වගේම මෛත්‍රීටත් ඉස්සරහ ලේසි නෑ.කල්පනාවෙන්.
  14. A

    අවුරුදු අටක ජනවරමක් ඉල්ලපු මෝඩයා

    අවුරුදු අටක ජනවරමක් ඉල්ලපු මෝඩයා මහින්ද අවුරුදු අටක් දිනුවොත් ඉන්නවා කියන එකත් සෑහෙන්න බලපෑවා.විශේෂයෙන්ම කාන්තාවන් මේක ගැන බියක් දැක්වුවා. ඔහු කලින්ම ප්‍රෙසිඩෙන්ෂල් එක ගෙනාපු එකෙන් සහ වුරුදු අටක ජනවරමක් ඉල්ලිම නිසා බලයට ගිජු එකෙක් යන මතය ජනතාව තුල කාවැදුනා.ඔහුට රාජ්‍ය තිබුනේ නැත්නම් ඔහුගේ පරාජය...
  15. A

    දත් කිඹුලට රිදිලා ඇති

    දත් කිඹුලට රිදිලා ඇති ඕකගේ ගොන් රජාව අපි මැදමුලනට එලෙව්වනේ.උඹත් ඔය දත් අඩුව පැත්තක දාලා මහින්ද මාමට කුඹුරක් හාන්න උදව් කරපිය බෙලි අත්තට ගොහින්
  16. A

    චන්ද්‍රිකා මෛත්‍රිට ශ්‍රිලනිපයේ බලය ඇල්&

    චන්ද්‍රිකා මෛත්‍රිට ශ්‍රිලනිපයේ බලය ඇල්& පුලුවන් තරම් ඉක්මනට ශ්‍රි ලංකා එකේ හිතවාදි ඇමතිවරු ටික එකතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීම කල යුතුය.ජඩවාදින් මෙල්ල කල යුතුය.
  17. A

    ඥනසාරව නීතිය ඉදිරියට ගෙන එනු

    ඥනසාරව නීතිය ඉදිරියට ගෙන එනු ජනාධිපතිවරණයෙන් පැරදුණේ මහින්ද නොවෙයි.. සිංහල බෞද්ධයින්.. January 10, 2015 at 1:50 pm | lanka C news ජනාධිපතිවරණයෙන් පැරදුණේ මහින්ද නොවෙයි.. සිංහල බෞද්ධයින්.. ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා නොව සිංහල බෞද්ධයින් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්...
  18. A

    රාජපක්ෂලාගේ ධනය ආපසු ගමුකො

    රාජපක්ෂලාගේ ධනය ආපසු ගමුකො රාජපක්ෂ පවුල ලෝකයේ ඉන්න ඉතාම ධනවතුන්.ඩොලර් බිලියන ගානක වස්තුව සල්ලි රත්තරන් තියෙනවා.මේවා ආපහු ගමුකො.
  19. A

    මෛත්‍රී නොපමාව කල යුතු වැඩ

    මෛත්‍රී නොපමාව කල යුතු වැඩ රාජපක්ෂලාගේ හොරකම් මැරකම් සුදු වෑන් මිනිමරුවො ලසන්ත ගාතකයො එක්නැලිගොඩ ඝාතකයො මුන් ඔක්කොම හොයාගෙන හෙලිදරව් කිරීම හොර ඇමතියන්ගේ දේපල ජනතා සන්තක කිරීම හමුදාපති පොලිස්පති අයින් කරලා ගැලපෙන අය වහාම දාන්න අගවිනිසුරු දෝෂාබියෝග කිරීම
  20. A

    කේපී අතුරුදහන් වෙලා

    කේපී අතුරුදහන් වෙලා කුමාර පත්මනාදන් හොයා ගන්නවත් නෑලු.පොර මිසින්.

    No contents