ඥනසාරව නීතිය ඉදිරියට ගෙන එනු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඥනසාරව නීතිය ඉදිරියට ගෙන එනු

ජනාධිපතිවරණයෙන් පැරදුණේ මහින්ද නොවෙයි.. සිංහල බෞද්ධයින්..
January 10, 2015 at 1:50 pm | lanka C news
ජනාධිපතිවරණයෙන් පැරදුණේ මහින්ද නොවෙයි.. සිංහල බෞද්ධයින්..
ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා නොව සිංහල බෞද්ධයින් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ.

මෙම පරාජය පිළිබඳව කනගාටුවන බවත් වැඩි කාලයක්‌ යැමට මත්තෙන් ජනතාවට සත්‍ය තේරුම් යනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

අනෙකුත් සුළු ජාතීන් එම ජාතීන් ගැන සිතා කටයුතු කරද්දී සිංහල බෞද්ධයන් බෙදී වෙන්ව කටයුතු කළ බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වුවත් බොදු බල සේනා සංවිධානයෙන් රටට, ජාතියට ඉටුවිය යුතු සේවය හා වගකීම එලෙසින්ම ඉටුකරන බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
 
rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වුවත් බොදු බල සේනා සංවිධානයෙන් රටට, ජාතියට ඉටුවිය යුතු සේවය හා වගකීම එලෙසින්ම ඉටුකරන බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

    තෝ මීට පස්සේ ඕවලට ගිහින් පොලිසියට අහු වුනාම බෙර ගන්න මහින්දයත් නෑ, ගෝටත් නෑ. එදාට සිවුර ගලවලා තියලා ජම්පරයක් ගහගන මහ උළු ගෙදර උයන බත් තමා කන්න වෙන්නේ
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    B69zqqSCcAACix0.jpg:large