iPhone 3gs 32 GB Rs 15000 කටනම් නියමයි
ඒත් කොල්ලෝ පරිස්සමෙන් ගනින්
පිටි පස්සේ Design in Apple in kalifonia and made in china කියලා තියෙන එක ගනින්
උබට බැරි වෙලාවත් Thaiwan version එක දුන්නොත් උගේ අම්මවත් මතක් කරලා වරෙන්
අතට ගත්තු ගමන් බලපන් IMEI No පේලියේ 7-8 ස්ථාන වලට තියෙන්නේ 00 ද කියලා