සිගරට් සමාගම දණ ගස්වන යකඩ කාන්තාවෝ
සිගරට් සමාගම දණ ගස්වන යකඩ කාන්තාවෝ
‘තොටිල්ල පදවන දෑත ලොව පාලනය කරයි’ යන කියමනේ ඇත්ත නැත්ත අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ කියමන අද වන විට සනාථ වී හමාරයි. මේ පුවත එසේ ලෝකයේ රටවල් පාලනය කළ හා කරන කාන්තාවන්ගේ එක් සුවිශේෂි දායකත්වයක් හා සම්බන්ධවයි. ලොව පුරා වසරකට...