සත්‍ය සිද්දියක්

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    සත්‍ය සිද්දියක්

    red-sports-car-angle-wallpapers_12040_1024x768.jpg

    :angry::angry::angry:

    කාන්තාවක් තනිව පාවිච්චි කළ මෝටර් රියක් මිලට ගැනීම කැලුම්ගේ අරමුණ විය. ඒ පිරිමින්ට වඩා හොදින් කාන්තාවන් ඔවුන්ට අයත් මෝටර් රථ නඩත්තු කරන බැවින්ය.

    තමන්ගේ අවශ්‍යතාව කැලුම් විසින් ඔහුගේ මිතුරන්ටද පවසා තිබුණේ කොහෙන් හරි හොද හෝඩුවාවක් ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙනි.

    කැලුම් බලාපොරොත්තු වූ පරිදිම දිනක් මිතුරකුගෙන් ඇමතුමක් ලැබිණ. වත්තල ප්‍රදේශයේ තමන් දන්නා හදුනන කාන්තාවක් ඇයගේ මෝටර් රථය විකුණන බලාපොරොත්තුවෙන් සිටින බව මිතුරා පැවැසුවේ එම රථය පරීක්ෂා කිරීම සදහා යාමයට දිනයක්ද කාන්තාවගෙන් ලබාගත් බව කියමිනි.

    කතා කරගත් පරිදි කැලුම් සිය මිතුරාද සමග වත්තල ප්‍රදේශයේ කාන්තාව පදිංචි වී සිටින ස්ථානය වෙත සෙනසුරාදා දවසක ගියහ. හුනුපිටිය පාරේ ගොස් වමට හැරී ඇතුළට ගමන්ගත් විට විශාල වත්තක් මැද පිහිටි තට්ටු දෙකේ පරණ නිවසක් දෙදෙනාටම දකින්නට ලැබිණ.

    අගුළු දමා නොතිබුණ ගේට්ටුවෙන් වත්තට ඇතුළු වූ දෙදෙනා නුදුරින් පෙනුණ පෝටිකෝව වෙත ගියේ විකිණීමට නියමිත කුඩා ප්‍රමාණයේ රථය ඉතා පිරිසිදුව දිලිසි දිලිසි තිබෙන ආකාරය දුරදීම දුටු බැවිනි.

    පෝටිකෝව වෙත පැමිණි කැලුම් රථය පිටතින් පරීක්ෂා කරද්දී මිතුරා ගෙදර විදුලි සීනුව නාද කළේය. ඉදිරිපස මහ දොරෙන් ඇතුළල බැලූ විට පෙනුණේ ඉහළ මාලයට ඇදුන දැව තරප්පුවයි.

    සුළු මොහොතකට පසු කාන්තා රුවක් තරප්පුව දිගේ පහළට පැමිණෙනු දුටු දෙමිතුරෝ සිනහමුසුව ඇය හමුවට යන්නට සූදානම් වූහ. එහෙත් ඊළග මොහොතේ කැලුම් ගල් ගැසුනාක් මෙන් හුන් තැනම නැවතුනේය. ඔහුට ඔහුගෙම දෑස් විශ්වාස කළ නොහැකි තරම් විය.

    කැලුම් සහ මිතුරා වෙත පැමිණියේ රූපවාහිනියේ, වේදිකාවේ සහ සිනමාවේ චරිතාංග නිළියකි. ඇය භද්‍ර‍ යෞවනයක් නොවේ. වයස අවුරුදු 32ක් පමණ කිව හැකිය. රූමත්ය. නිළියගේ නිවුන් සහෝදරියකටත් වඩා ඇය එම නිළියගේ පෙනුමෙන් යුක්ත වූවාය.

    ඔයා හරියටම අරයා වගේමයි” කැලුම් සුහදව පැවැසුවාය.

    ඔව්. හුගක් දෙනා එහෙම කියනවා.. මිස්ටර් රස්සාවක් කරනවාද” ඕ ඇසුවාය.

    ඔව්.. ඔව්.. මෙයා තමයි Script Writer කැලුම්.

    මිතුරා කැලුම්ව හදුන්වා දුන්නේය. අනතුරුව කැලුම් මෝටර් රථයද පරීක්ෂා කර මිල ගණන්ද විමසා රථය මිලදී ගන්නට කැමැත්ත පළ කළේය.

    “මම මිස්ටර් කැලුම්ගේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ. මම උත්තරයක් දෙන්නම්” අවසානයේ කාන්තාව පැවැසුවාය.

    ඇයට සිය ජංගම දුරකතන අංකය ලබාදුන් කැලුම් ආපසු පැමිණියේ රූමත් නිළියගේ පෙනුමට මෙම කාන්තාව මොන තරම් සමීප දැයි කල්පනා කරමිනි.

    පසුදින උදයේ කැලුම්ට එම කාන්තාවගෙන් දුරකතන ඇමතුමක් ලැබිණ.

    ''මිස්ටර් කැලුම්ට පුළුවන්ද මාව බොරැල්ලේදී මුණ ගැහෙන්න” ඇය විමසා සිටියාය.

    ''බොරැල්ලේ කොහාටද”

    “ලීඩෝ එක ළගට එන්නකෝ. දවල් 11ට විතර” ඇය කීවාය.

    එදින දහවල් කැලුම් බොරැල්ලේදී ඇය හමුවිය. ඇය කැලුම්ව මෝටර් රියක නංවාගෙන පැමිණියේ පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ස්ථානයකටය.

    එම ස්ථානයේ රථය නවතන විට කැලුම් දුටුවේ ජෝඩු කිහිපයක් එම ගොඩනැගිල්ලට ඇතුළු වන අයුරුය. එය දුටු පමණින් මෙම ස්ථානය ජෝඩු සදහා කාමර සපයන ස්ථානයක් බව කැලුම් තේරුම් ගත්තේය.

    “අපි වෙන තැනකට යමු. මෙතන අපිට කතා කරන්න හොද තැනක් නෙවෙයිනේ..” කැලුම් පැවැසුවේය.

    “බය වෙන්න එපා. මේක මගේ” කාන්තාව කීවාය.

    එහෙත් කැලුම්ගේ බලවත් අකැමැත්ත හේතුවෙන් ඔහුද කැටුව මෙම කාන්තාවට වෙනත් ස්ථානයකට යන්නට සිදුවිය. එය සාමාන්‍ය හෝටලයකි.

    “ඇයි මට එන්න කිව්වේ” කැලුම් ඇසුවේය.

    “මගේ කාර් එක ඔයාට විකුණන්න බැහැ කියන්නයි ඔයාව මුණ ගැහෙන්න ඕනේ වුණේ. මිස්ටර් කැලුම් හොද මනුෂ්‍යයෙක්. නැත්නම් දැන් අපි දෙන්නා ඉන්නේ මෙතන නෙවෙයිනේ..මගේ හෝටලේ..කාමරේ. මගේ කාර් එක හුග දෙනෙක් දන්නවා. ඔයා මගේ කාර් එක ගත්තොත් ඔයාට නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වේවි. මට ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනවා. කැමැති නම් ඒ කතාවෙන් ඔයා හොද කතාවක් ලියලා ෆිල්ම් එකක් කළත් කමක් නැහැ”

    කාන්තාව පැවැසුවාය.

    එතැන් සිට ඇය ඇයගේ ජීවිත කතාව මෙසේ දිග හරින්නට වූවාය.

    “ඔයා කිව්ව වගේ මම අසවල් නිළිය වගේ තමයි. ඒ නිසාමයි මට මේ රස්සාවට බහින්න සිද්ධ වුණේ. මගේ රූපයට හුගක් දෙනා රැවටුණා. ඔය අතරේ සුප්‍රසිද්ධ කෙනෙක් මට සයිප්‍රස් යන්න සූදානම් කර දුන්නා. රස්සාවකට කියලා මාව යැව්වත් මාව වැටුණේ එහෙ තිබුණ ගණිකා මඩමකට. ඒ ගණිකා මඩමේ ඉන්න කොට දවසක් පොලීසියෙන් පැන්නා. අල්ල ගෙන ගිහින් නඩු දැම්මා. ඊට පස්සේ හිරේ ගියා. අවුරුදු පහක් හිරේ ඉදලා ලංකාවට ආවා. ඊට පස්සේ නැවතත් පුරුදු රස්සාවටම බැස්සේ මගේ දුව ජීවත් කරන්න.

    මගේ නිළි පෙනුමෙන් හොදට මම හම්බ කළා. රටේ ලොකු ලොකු සල්ලිකාරයෝ හදුනා ගත්තා. හම්බ කරපු සල්ලි ඉතිරි කරලා තමයි ඔයාව අරගෙන ගිය තැන තිබුණ හෝටලය ගත්තේ. එතන දැන් මම මැඩම්. ගැහැණු ළමයි කීප දෙනෙක් වැඩ කරනවා. කපල්ස් වලටත් කුලියට දෙනවා. රූපවාහිනියේ අලුත් අලුත් නිළියොත් මම හයර් කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ මගේ දුව උසස් අධ්‍යාපනය සදහා එංගලන්තයට පිටත් කරන තුරු විතරයි. එයා දැන් A/L කරනවා. හැබැයි දුව මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මට ඕනේ මගේ සම්පූර්ණ ජීවිත කතාව පොතකට ලියලා ඒ පොත යම් දවසක දුවගේ අතට දෙන්න. පොත දීලා මම කියනවා “දුවේ උඹේ අම්මා උඹව මේ තැනට ගේන්න විදපු දුක් කන්දරාව තමයි මේ පොතේ ලියලා තියෙන්නේ” කියලා කාන්තාව පැවැසුවාය.

    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: lakshithalcr

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    දැන් ඔය කතාව කියපුවහම අපේ එවුන්ගේ හිතේ ඇතිවන ප්‍රශ්න දෙකක් මම උඹට කියන්නද ? ;);););)

    1. ඔය කියවෙන නිළිය කවුද ? :eek::eek:

    2. ඔය කියන 'පොල්හේන්ගොඩ පෝට් එක' කොහෙද තියෙන්නේ ? :P:P:P:P

    :lol::lol::lol:

    එළ මචං :cool::cool::cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    කාන්තාවක් තනිව පාවිච්චි කළ මෝටර් රියක් මිලට ගැනීම කැලුම්ගේ අරමුණ විය. ඒ පිරිමින්ට වඩා හොදින් කාන්තාවන් ඔවුන්ට අයත් මෝටර් රථ නඩත්තු කරන බැවින්ය.
    කැලුම් වාහන ගැන මොන ඉටිගෙඩියක් වත් නොදන්න බව හොඳටම පැහැදිලීයි.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    කවදාවත් ගැනියෙක් පාව්ච්චි කරපු වහන ගන්න ගන්න හොද නෑ. computer ගන්න හොදත් නෑ. අත්දැකීමෙන් කියන්නෙ
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    දැන් ඔය කතාව කියපුවහම අපේ එවුන්ගේ හිතේ ඇතිවන ප්‍රශ්න දෙකක් මම උඹට කියන්නද ? ;);););)

    1. ඔය කියවෙන නිළිය කවුද ? :eek::eek:

    2. ඔය කියන 'පොල්හේන්ගොඩ පෝට් එක' කොහෙද තියෙන්නේ ? :P:P:P:P

    :lol::lol::lol:

    එළ මචං :cool::cool::cool::cool:

    :rolleyes: :lol: :lol:
     
    DJ-lahiru

    Member
    Jul 21, 2011
    383
    54

    bum
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    දැන් ඔය කතාව කියපුවහම අපේ එවුන්ගේ හිතේ ඇතිවන ප්‍රශ්න දෙකක් මම උඹට කියන්නද ? ;);););)

    1. ඔය කියවෙන නිළිය කවුද ? :eek::eek:

    2. ඔය කියන 'පොල්හේන්ගොඩ පෝට් එක' කොහෙද තියෙන්නේ ? :P:P:P:P

    :lol::lol::lol:

    එළ මචං :cool::cool::cool::cool:

    :yes::yes::yes::yes::yes:
     
    Jul 24, 2012
    18
    3
    0

    එතන දැන් මම මැඩම්. ගැහැණු ළමයි කීප දෙනෙක් වැඩ කරනවා. කපල්ස් වලටත් කුලියට දෙනවා. රූපවාහිනියේ අලුත් අලුත් නිළියොත් මම හයර් කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ මගේ දුව උසස් අධ්‍යාපනය සදහා එංගලන්තයට පිටත් කරන තුරු විතරයි. එයා දැන් A/L කරනවා. හැබැයි දුව මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මට ඕනේ මගේ සම්පූර්ණ ජීවිත කතාව පොතකට ලියලා ඒ පොත යම් දවසක දුවගේ අතට දෙන්න. පොත දීලා මම කියනවා “දුවේ උඹේ අම්මා උඹව මේ තැනට ගේන්න විදපු දුක් කන්දරාව තමයි මේ පොතේ ලියලා තියෙන්නේ” කියලා කාන්තාව පැවැසුවාය.

    අදමින් ජීවත් වෙනවා විතරට
    දැහැමින් මියයනු සොඳමයි දනහට
    මෙලෙසින් වදහළ මුණි බණ සිහි කොට
    සැබැවින් පින් කොට පැමිණෙව් නිවනට
     
    Last edited:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    දැන් ඔය කතාව කියපුවහම අපේ එවුන්ගේ හිතේ ඇතිවන ප්‍රශ්න දෙකක් මම උඹට කියන්නද ? ;);););)

    1. ඔය කියවෙන නිළිය කවුද ? :eek::eek:

    2. ඔය කියන 'පොල්හේන්ගොඩ පෝට් එක' කොහෙද තියෙන්නේ ? :P:P:P:P

    :lol::lol::lol:

    එළ මචං :cool::cool::cool::cool:

    dan dipan uttara