Spiderman කටුස්සෙක් වෙලා...

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    Spiderman කටුස්සෙක් වෙලා...

    Spiderman කටුස්සෙක් වෙලා...:shocked::shocked:

    බලන්න මෙයා ලස්සනයිද කියලා.:D 
    මේ 3D හදපු එකක් එහෙම නෙවෙයි.මෙයගෙ නම Mwanza flat headed agama මෙයගේ හමේ වර්ණය සෑම අතින්ම "මකුලු මිනිසා" ට සමානයි කියලා තාමා ආරංචිය. මෙයා ජීවත් වෙනෙනේ අප්රිකානු වනාන්තරවල. 

    MwanzaFlatHeadedAgamaLizard.jpg


    spider_man_lizard_2.jpg

     :shocked:
    Agama_mwanzae_Serengeti_2.jpg



    spidey-lizard.jpg

    :lol::lol::lol:

    මෙයා ගැන මම දැක්කෙ අද කොන්ඩෙ කපන්න ගියාම:D  එතන තිබ්බා "සමුධුර" පත්තරයෙන්.
     එලකිරි එකෙ කට්ටිය මතක් වෙලා ටක්ගලා phone එකෙ නෝට් එකක් දාගත්ත මෙයගේ නම. (NOTE නොදා මතක හිටින නමක් ඇ මුට තියෙන්නෙ :D දිව පැටල්වෙනවා ඒක කියවනකොට :D

    Support එකක් දීලම යන්නකො එහෙනම්


    [Repost නම් sorry]