1. Thoppi_Chaminda

    ලන්කාවේ මිනිස්සු මචන් හැමදේම නිකම් බලාපොරොත්තු වෙන ජාතියක්..මේ ත්‍රෙඩ් එක පුරාම ඒක පැහැදිලිව...

    ලන්කාවේ මිනිස්සු මචන් හැමදේම නිකම් බලාපොරොත්තු වෙන ජාතියක්..මේ ත්‍රෙඩ් එක පුරාම ඒක පැහැදිලිව පේනවා..මම මේ ත්‍රෙඩ් එකේදී කරේ මචන්..මම අහපු සීඩී එකක මට හිතට අල්ලපු දේවල් කියලා ත්‍රෙඩ් එකක් දාපු එක..මම එලකිරියේ අවුරුදු ගානක් ඉන්නවා මචන්..අපේ කොල්ලෝ ගොඩයන්න දුක් විදින හැටි දැකලා තියනවා ..ඒ හැම...
  2. Thoppi_Chaminda

    අනික තමන්ගේ දියුණුව වෙනුවෙන් කියක්වත් වියදම් කරන්නේ නැතුව ඕනිම එකක් හොරෙන් ගන්න බලාගෙන ඉන්න...

    අනික තමන්ගේ දියුණුව වෙනුවෙන් කියක්වත් වියදම් කරන්නේ නැතුව ඕනිම එකක් හොරෙන් ගන්න බලාගෙන ඉන්න එවූනුයි . හැමදේම නිකම් හම්බවෙනකම් බලාගෙන ඉන්න එවුනුයි මේවා අහල තේරුමක් නැ ..උන්ට කවදාවත් ගොඩයන්නත් අමාරුයි ..එක හින්ද කවුරුහරි ගොඩයයිනෙ කියල හිතන එවුන් බම්ප් එකක්වත් දාල පලයල්ලා .. උබල ඔක්කොටම...
  3. Thoppi_Chaminda

    මේ ටිකත් කියන්නම ඕනි ..මේ එලකිරියේත් ඇතුළුව ගොඩක් එවුන් ඉන්නවා කුහකයෝ .ටික දෙනයි ඉන්නේ තව...

    මේ ටිකත් කියන්නම ඕනි ..මේ එලකිරියේත් ඇතුළුව ගොඩක් එවුන් ඉන්නවා කුහකයෝ .ටික දෙනයි ඉන්නේ තව එකෙකුට දියුණු වෙන්න කියල දෙනකොට සතුටු වෙන එවුන් මට එකපාරක් ඕනි උනා මගේ කාර් එක ටුවරිස්ට් කරන්න දාගන්නේ කොහොමද කියල දැනගන්න එළකිරියේ එක අහල දැම්මම එකෙක් දෙන්නෙක් ඇර දකින එවුන් කියන්නේ ඕක හරියන්නේ නැ ..ඕක...
  4. Thoppi_Chaminda

    නිකම්ම ගෙවල්වල ඉන්න එවුනුයි ,දවසම නැහිලා රස්සාවක් කරලා සොච්චමක් ගන්න එවුනුයි කවදාවත් ගොඩයන්න...

    නිකම්ම ගෙවල්වල ඉන්න එවුනුයි ,දවසම නැහිලා රස්සාවක් කරලා සොච්චමක් ගන්න එවුනුයි කවදාවත් ගොඩයන්න බැරිවෙයි කියල හිතන් ඉන්න එවුනුයි බිස්නස් එකක් කියල එකක් පටන් අරන් මුළු දවසම එක තැනකට ලැගල ඉදල පොඩි ගානක් හොයන එවුනුයි අනිවා මේක ගෙන්නාගෙන අහපල්ලා .සල්ලි තියන එවුනුත් ගොන් විදියට ආයෝජන කරන්න කලින් මේක...
  5. Thoppi_Chaminda

    ගොඩක් එවුන් හිතන්නෙවත් නැති ඒවා .අහන එවුන්ට පුළුවන් එවගෙන්ම හරි . තමන්ටම ක්‍රමයක් හදාගෙන හරි...

    ගොඩක් එවුන් හිතන්නෙවත් නැති ඒවා .අහන එවුන්ට පුළුවන් එවගෙන්ම හරි . තමන්ටම ක්‍රමයක් හදාගෙන හරි ගොඩයන්න ..උදාහරණයක් විදියට රස්සාවක් හොයන එකා ඒකම හොයනවා මිසක් තමන්ගේ අතලග තියන සල්ලි හොයන ක්‍රමේ අතහරිනවා .ඉස්සරහට ලංකාවේ ගොඩයන්න පුළුවන් වෙන්නේ අලුත් දෙයක් හිතල විතරමයි .එක හින්ද එකට ලෑස්ති වෙයල්ලා...
  6. Thoppi_Chaminda

    සල්ලි ටිකක් හොයාගෙන ගොඩයන්න කල්පනා කරන එවුන්ට ගොඩක් වැදගත් කාරණයක් මේක..මේ හෑන්ඩ් බිල අපේ ගෙවල්...

    සල්ලි ටිකක් හොයාගෙන ගොඩයන්න කල්පනා කරන එවුන්ට ගොඩක් වැදගත් කාරණයක් මේක..මේ හෑන්ඩ් බිල අපේ ගෙවල් පැත්තේ ටවුන් එකේ බෙදල තිබුන එකක් .මගේ යාලුවෙකුට හම්බවෙලා පොර මේ නම්බර් එකට කතාකරල මේ කියන CD එක ගෙන්නාගෙන තිබුන .පොර අහල මටත් දුන්න අහන්න .මමත් ඇහුවා .මේ සර්ගේ වැඩසටහන් ප්‍රසිද්ද ටවුන් වල තිබිල...
  7. Thoppi_Chaminda

    හැන්ඩ්බිල අයන් කරලා.hp scaner එකෙන් scan කරලා.software එකෙන් colours එහෙම හදලා ගත්තේ.. :D:D

    හැන්ඩ්බිල අයන් කරලා.hp scaner එකෙන් scan කරලා.software එකෙන් colours එහෙම හදලා ගත්තේ.. :D:D
  8. Thoppi_Chaminda

    ඉතින් එහෙනම් උබ කරන ඔක්කොම නොමිලේ කරපන්කෝ..හෙට ඉදන් ලන්කාවේ විකුනන ඔක්කොම උබට නොමිලේ...

    ඉතින් එහෙනම් උබ කරන ඔක්කොම නොමිලේ කරපන්කෝ..හෙට ඉදන් ලන්කාවේ විකුනන ඔක්කොම උබට නොමිලේ හම්බවෙයි..උබත් මට පේන්නේ බන් ආසිරි වනිගරත්නයගේ වැඩසටහන් වලට ගිහින් තුන්ඩු කැලි ලියලා පාන්ගෙඩි අස්සේ ගහන එකෙක්ද කොහෙද..එහෙම එවුන්ට ප්‍රායෝගිකව සල්ලි හොයන ක්‍රම කියලා දෙන්න ගියාම රිදෙනවා..:lol::lol::lol:
  9. Thoppi_Chaminda

    පාරේ වඩේ විකුනන ඒවා වගේ සීන් නම් මේකේ තිබ්බේ නැ බන්..පොඩි ගානකින් වාහන බිස්නස් එකක් පටන් ගන්න...

    පාරේ වඩේ විකුනන ඒවා වගේ සීන් නම් මේකේ තිබ්බේ නැ බන්..පොඩි ගානකින් වාහන බිස්නස් එකක් පටන් ගන්න හැටි..වගේ ඩීසන් පිට කරන්න පුලුවන් ඒවා ගොඩක් තිබ්බා බන්..ඔය වාහන බිස්නස් එහෙම ලොකුවට ආදායම් එන ඒවනේ බන්.ගොඩක් එවුන් හිතන්නේ ඒවා පටන් ගන්න ලොකු සල්ලියක් ඕනි කියලා..පොඩි ගානකින් පටන් අරන් ගොඩයන විදිය...
  10. Thoppi_Chaminda

    එහෙමනම් බන් උබ කියන විදියට කඩවල්වල පොත් එහෙම විකුනන්නත් බැ..උබ කියන්නේ බන්..මිනිහෙකුට දැනුමක්...

    එහෙමනම් බන් උබ කියන විදියට කඩවල්වල පොත් එහෙම විකුනන්නත් බැ..උබ කියන්නේ බන්..මිනිහෙකුට දැනුමක් ලබා දීලා මුදලක් අය කරන එක වැරදී කියලද? දැන් බලපන්..අර ආසිරි වනිගරත්න කියන එකාගේ පිස්සු අහන්ඩ කොච්චර මිනිස්සු යනවද සල්ලි දීලා..එතකොට බන්..ප්‍රායෝගිකව මිනිස්සුන්ට සල්ලි හොයන්න ක්‍රම කියලා දීලා මොකෙක්...
  11. Thoppi_Chaminda

    උබ ඔය කියන අදහස හරිද වැරදිද කියලා තීරණය කරන්නේ උබයි මමයි නෙමෙයි බන්..මේ සීඩී එක අහන එවුන්..උබ...

    උබ ඔය කියන අදහස හරිද වැරදිද කියලා තීරණය කරන්නේ උබයි මමයි නෙමෙයි බන්..මේ සීඩී එක අහන එවුන්..උබ කියනවා වගේ මේ සීඩී එක අහපුවම කෝටිපතියෙක් වෙනවා කියලා කවුරුත් කියලා නැනේ බන්..උබ හොදට හොයලා බලපන් මේ එලකිරියෙම රත්තරන් කියලා මෙම්බර් කෙනෙක් හිටියා..පොර සල්ලිකාරයෙක් වෙන්නේ කොහොමද කියලා ගොඩක් ත්‍රෙඩ්...
  12. Thoppi_Chaminda

    උබ ඔය කියන අදහස හරිද වැරදිද කියලා තීරණය කරන්නේ උබයි මමයි නෙමෙයි බන්..මේ සීඩී එක අහන එවුන්..උබ...

    උබ ඔය කියන අදහස හරිද වැරදිද කියලා තීරණය කරන්නේ උබයි මමයි නෙමෙයි බන්..මේ සීඩී එක අහන එවුන්..උබ කියනවා වගේ මේ සීඩී එක අහපුවම කෝටිපතියෙක් වෙනවා කියලා කවුරුත් කියලා නැනේ බන්..උබ හොදට හොයලා බලපන් මේ එලකිරියෙම රත්තරන් කියලා මෙම්බර් කෙනෙක් හිටියා..පොර සල්ලිකාරයෙක් වෙන්නේ කොහොමද කියලා ගොඩක් ත්‍රෙඩ්...
  13. Thoppi_Chaminda

    මොකද්ද බන් scan එකේ තියන අරුමේ.හැන්ඩ්බිල අයන් කරලා.hp scaner එකෙන් scan කරලා.software එකෙන්...

    මොකද්ද බන් scan එකේ තියන අරුමේ.හැන්ඩ්බිල අයන් කරලා.hp scaner එකෙන් scan කරලා.software එකෙන් colours එහෙම හදලා ගත්තේ..ඒකෙන් කොහොමද යකෝ ලක්ශපතියෙක් වෙන්නේ..
  14. Thoppi_Chaminda

    මෙහෙමයි මචන්..උබ හොද ප්‍රශ්නයක් අහලා තියෙන්නේ..කොපි කරන එක තහනම් කියලා තියන සීඩී එකක් කොපි කරලා...

    මෙහෙමයි මචන්..උබ හොද ප්‍රශ්නයක් අහලා තියෙන්නේ..කොපි කරන එක තහනම් කියලා තියන සීඩී එකක් කොපි කරලා අප් කරන්න තරම් මම පරාර්තකාමී නැ බන්..උබ වගේ හැම දේම නිකම් හම්බවෙනකම් බලන් ඉන්න එවුන්ට හොදම දේ මේ වගේ ඒවා නොගෙන ඉන්න එක..
  15. Thoppi_Chaminda

    MS Paint හද රැඳි දේ...

    :rofl::rofl: :cool::cool:
  16. Thoppi_Chaminda

    මේ බන් මට හෙන නරක පුරුද්දක් තියෙනවා එක උබට කියන්නද උබ උපදෙසක් දෙනවද

    මේ බන් මට හෙන නරක පුරුද්දක් තියෙනවා එක උබට කියන්නද උබ උපදෙසක් දෙනවද
  17. Thoppi_Chaminda

    කාර් වර්ග හා සෙට් වෙන කෙල්ලන් ගනන

    මනන් පවුද්ගලිකව සලකන්නේ ඔහොම නවත්තන නවත්තන කාර් වලට නැගලා ඊටපස්සේ එලවන එකා ගේ කතාවට වැහිලා උත එක්ක සෙට් වෙන එවුන් බඩු කියලා
  18. Thoppi_Chaminda

    MS Paint හද රැඳි දේ...

    තෝ මොකෑ:oo::oo: තේරුනා වගේ ඔලුව වනපන් :angry::angry: නැත්තන් ඊලඟ චිත්‍ර අදින්නේ තොට :yes::yes:
  19. Thoppi_Chaminda

    වාහන හින්ද කාපු කටු ...3

    එල එල මචන් cla ද E ද S ද එල එල හැපී වේඩඩ් life මචෝ :yes::yes:
  20. Thoppi_Chaminda

    Children of Men (2006)

    පට්ටනේ බන් සැහෙන සන්ක්යාවක් තිඑන්වා වැල type ෆිල්ම් :P:P

    No contents