nangi benda eye, next... me![]()
Ado Nangita Happy Wedded Life kiyapan.
nangi benda eye, next... me![]()
Nangita Happy Wedded Life kiyapan.nangi benda eye, next... me![]()
කාර් ඕඩියෝ ගැන කියපල්ලකෝ මචංලා
මගේ වියොස් එකට සබ් එකක් සෙට් කරන්න හිතෙනවා.හැබැයි ලොකු ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තුවක් නැහැ.
නෙට් එකේ බැලුවා වැඩේ ටිකක් සංකීරන සීන් එකක් තියෙන්නේ.
නුවර අවටින් හොද ප්ලේස් එකක් දන්නවද සබ් එකක් වගකීමෙන් හයිකරගන්න.
සබ් හයිකරපු අය විස්තර කියනවද සබ් එකක් ගහන එකද හොද
නැත්තම් කොලිටි ස්පීකර් දාන එකද හොද කියලා

tawa tikak kal inna wela
![]()
Mekak genawa .....car akak thamai neththe
Hatchback aragena mekak danna bene
Koheda wahaana mila wedi unane...budget eka over gihin tinne...aparade axio akak ganna tibba 60ta tibba wele..dan 70itawa tikak kal inna wela

260 ganna balagena dunne...wahana beluwama epa una...aluthen ganna hithuwa..dan ganna ekak nee...brand new ekak ganna tamai ona machan....balamu tawa poddak kalekko allion eka thiyaganna thibbe.![]()
260 ganna balagena dunne...wahana beluwama epa una...aluthen ganna hithuwa..dan ganna ekak nee...brand new ekak ganna tamai ona machan....balamu tawa poddak kal
ela ela
5 yrs walin sell karanawa nam oya turbo dualjet araka meka thiyena ekak gaththath awlk nane

nangi benda eye, next... me![]()

![]()
Mekak genawa .....car akak thamai neththe
Hatchback aragena mekak danna bene
Koheda wahaana mila wedi unane...budget eka over gihin tinne...aparade axio akak ganna tibba 60ta tibba wele..dan 70itawa tikak kal inna wela
කාර් ඕඩියෝ ගැන කියපල්ලකෝ මචංලා
මගේ වියොස් එකට සබ් එකක් සෙට් කරන්න හිතෙනවා.හැබැයි ලොකු ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තුවක් නැහැ.
නෙට් එකේ බැලුවා වැඩේ ටිකක් සංකීරන සීන් එකක් තියෙන්නේ.
නුවර අවටින් හොද ප්ලේස් එකක් දන්නවද සබ් එකක් වගකීමෙන් හයිකරගන්න.
සබ් හයිකරපු අය විස්තර කියනවද සබ් එකක් ගහන එකද හොද
නැත්තම් කොලිටි ස්පීකර් දාන එකද හොද කියලා
Ayy natthe mage next eka Euro ekak Benz ekak thamai idea eka balamuko![]()
![]()
nangi benda eye, next... me![]()

nuwara awata nam Chamara stickers balanna Aluth paare. Ida gana prashnayak thiyenawanam Under Seat Sub ekak gahanna.
Pioneer Under Seat Sub ekak thibuna Chamara eke poddak gihin balanna

යකෝ 45,000ටත් තියෙනවා බං. කොහොමෙන් හරි රු.15,000කට එකක් සෙට් උනා. ඒත් එතන හිටිය මෑන්ස් කිව්වා සබ් එකෙන් බේස් විතරක්ය සවුන්ඩ් කොලිටි ගන්න නම් ස්පීකර් දාන්න ඕනි කියලා. ස්පීකර් 4 දැම්මොත් කෙන්වුඩ් 12 ක් විතර වෙනවා. ඉතින් සබ් සිහිනය අතහැරලා ස්පීකර් දානවා කියල හිතාගෙන ආව. හවස අයේ් ගියා වෙන වැඩකට එතනදී චාමර එකට ගිහින් ටින්ටඩ් වැඩක් කරගෙන එතනින් බැලුවා. එතනදී කිව්වා ඔරිජිනල් ස්පීකර් නම් ගලවන්න එපා තියෙන සද්දෙත් නැතිවෙයි කියලා. අනේ මන්ද බං. අන්ඩසීට් සබ් 25 යි බං
15k wage una kiwwe.. mamanam salli dunne nee gift akak..yaluwek genawa anakota..Keeyada mcn meeka??
අද තැන් දෙක තුනකට ගියා බලන්න. හප්පේ ගනන්යකෝ 45,000ටත් තියෙනවා බං. කොහොමෙන් හරි රු.15,000කට එකක් සෙට් උනා. ඒත් එතන හිටිය මෑන්ස් කිව්වා සබ් එකෙන් බේස් විතරක්ය සවුන්ඩ් කොලිටි ගන්න නම් ස්පීකර් දාන්න ඕනි කියලා. ස්පීකර් 4 දැම්මොත් කෙන්වුඩ් 12 ක් විතර වෙනවා. ඉතින් සබ් සිහිනය අතහැරලා ස්පීකර් දානවා කියල හිතාගෙන ආව. හවස අයේ් ගියා වෙන වැඩකට එතනදී චාමර එකට ගිහින් ටින්ටඩ් වැඩක් කරගෙන එතනින් බැලුවා. එතනදී කිව්වා ඔරිජිනල් ස්පීකර් නම් ගලවන්න එපා තියෙන සද්දෙත් නැතිවෙයි කියලා. අනේ මන්ද බං. අන්ඩසීට් සබ් 25 යි බං
![]()

Owa gena mamanam danne neee mata araka ganna kiwwe ape raththaran mata mataka widiyata ...ekath tawama check kale nane.....packing eke tibe