උබ ඔය කියන අදහස හරිද වැරදිද කියලා තීරණය කරන්නේ උබයි මමයි නෙමෙයි බන්..මේ සීඩී එක අහන එවුන්..උබ කියනවා වගේ මේ සීඩී එක අහපුවම කෝටිපතියෙක් වෙනවා කියලා කවුරුත් කියලා නැනේ බන්..උබ හොදට හොයලා බලපන් මේ එලකිරියෙම රත්තරන් කියලා මෙම්බර් කෙනෙක් හිටියා..පොර සල්ලිකාරයෙක් වෙන්නේ කොහොමද කියලා ගොඩක් ත්රෙඩ් දැම්මා..ඒවගෙත් තිබුනා කොල්ලෙකුට ගොඩයනවනම් කරන්න ඕනි දේවල් ගොඩක්..ඒක අනුන්ට මාර්ගයක් කියා දීමක් බන්..උබ සාර්ථක වෙලා ඔක්කොම කරගත්ත මනුස්සයෙක් වෙන්න ඇති මචන්..නමුත් ගොඩයන්න ක්රමයක් හිතාගන්න බැරි කොච්චර ඉන්නවද ලන්කාවේ ...අපිට හැමෝම එක මිම්මෙන් මනින්න බැ බන්..1250ක් දීලා සීඩී එක ගත්තා කියලා නිකම්ම කෝටිපතියෙක් වෙන්නේ නැ බන්..ඒකේ කියලා දෙන ක්රම කරන්න ඕනී..අර එකෙක් කිඋව වගේ led දැන්වීම් පුවරු හදලා සල්ලි හොයන එවුන් ඉන්නවා ඕනි තරම්..ඉතින් ඒ වගේ මොකක් හරි ක්රමයක් මිනිස්සුන්ට කියලා දෙන එකේ තියන වරද මොකද්ද...මෙහෙමයි මචන්..මම කරේ මම අහපු සීඩී එක මට හිතට අල්ලපු නිසා විස්තරේ මේකේ දාපු එක..මට ඕක ගත්තත් නොගත්තත් ඇති දෙයක් නැ බන්.