EK Married Club-14

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹේ හිතේ තියෙන්නේ ඕක ගැනම විතරයි........ එකනේ පැනපු ගමන්ම ඕක ගැන කිව්වේ....... :lol::lol:

    Mama mekata monawa hari kiwwoth umba maath ekka tharaha wenawa sanjee ayye....:lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18088439 said:
    මම ඒ පෙරේතයට පිල්ලියක් යවලා තියන්නේ තව ටිකකින් බදු පැකට් වෙයි.

    :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18088448 said:
    ඔව් ඔව් මල්ලිව නිවාඩු යවන්න ඕන සම්පුර්ණයෙන්ම..:yes:

    වගකීමෙන්ද ප්‍රකාශ කරන්නේ? :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඔය හොඳයි සමහර ප්‍රභල යන්තර මතුරනකොට වෙනම පලක් හදාගෙන ඉන්න ඕන ගනු අතකින් උයන කමවත් කන්න බැ. සුරිය මණ්ඩලය යන්තර වලින් එකක් තියනවා එහෙම කරන්න ඕන.. පිස්සු කොර නේද? :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18088487 said:
    ඔය හොඳයි සමහර ප්‍රභල යන්තර මතුරනකොට වෙනම පලක් හදාගෙන ඉන්න ඕන ගනු අතකින් උයන කමවත් කන්න බැ. සුරිය මණ්ඩලය යන්තර වලින් එකක් තියනවා එහෙම කරන්න ඕන.. පිස්සු කොර නේද? :lol:

    :)
    එහෙම වෙන්ට් මොකක් හරි හේතුවක් ඇති නෙව..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18088487 said:
    ඔය හොඳයි සමහර ප්‍රභල යන්තර මතුරනකොට වෙනම පලක් හදාගෙන ඉන්න ඕන ගනු අතකින් උයන කමවත් කන්න බැ. සුරිය මණ්ඩලය යන්තර වලින් එකක් තියනවා එහෙම කරන්න ඕන.. පිස්සු කොර නේද? :lol:

    ටහිකේ....... එහෙම කරන එකක්නම් සාමාන්යෙන් කොච්චර කාලෙකට එහෙම ඉන්න වෙනවද.....?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :)
    එහෙම වෙන්ට් මොකක් හරි හේතුවක් ඇති නෙව..

    මට සාස්තරේ දීපු හාමුදුරුවෝ අවුරුදු 40 පනිනකන් සුරිය මණ්ඩල මතුරන්න එපා කිව්වා..:dull:

    ටහිකේ....... එහෙම කරන එකක්නම් සාමාන්යෙන් කොච්චර කාලෙකට එහෙම ඉන්න වෙනවද.....?

    කාලය තීරණය වෙන්නේ යන්තරේ අනුව.. සමගර ඒවා මාස තුන ජපා කරන්න වෙනවා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18088511 said:
    මට සාස්තරේ දීපු හාමුදුරුවෝ අවුරුදු 40 පනිනකන් සුරිය මණ්ඩල මතුරන්න එපා කිව්වා..:dull:

    කාලය තීරණය වෙන්නේ යන්තරේ අනුව.. සමගර ඒවා මාස තුන ජපා කරන්න වෙනවා..

    ධන සාධනීය සර්ව කාර්ය සිද්ධි යන්ත්‍රය කියන්නේ මොකද්ද? :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18088511 said:
    මට සාස්තරේ දීපු හාමුදුරුවෝ අවුරුදු 40 පනිනකන් සුරිය මණ්ඩල මතුරන්න එපා කිව්වා..:dull:

    කාලය තීරණය වෙන්නේ යන්තරේ අනුව.. සමගර ඒවා මාස තුන ජපා කරන්න වෙනවා..

    අයියාට මේ ශාස්ත්‍රය ඉගැන්නුවේ හාමුදුරු නමක් ද......? (විස්තර නම් දාන්න එපා මේකේ..... දන්නවනේ පෙරේත බැල්මට් ගැන ඉතිං........)
     
    Status
    Not open for further replies.