1. නැකැත් රාල

    EK Married Club-14

    කොහොමද වැස්ස?
  2. නැකැත් රාල

    EK Married Club-14

    :shocked: එ කොහොමද බොල?
  3. නැකැත් රාල

    EK Married Club-14

    හිනාවෙලා බඩත් රිදුනා යකෝ...:rofl::rofl:
  4. නැකැත් රාල

    EK Married Club-14

    නැත එ වෙන එකෙකි.. මම ඉන්නේ මිහිඳු මාවතේ..:yes:
  5. නැකැත් රාල

    EK Married Club-14

    එකනේ බන් මාත් බැලුවේ... :eek:
  6. නැකැත් රාල

    EK Married Club-14

    :lol::lol::lol::lol:
  7. නැකැත් රාල

    EK Married Club-14

    එත් බන් 25000යි 15000යි නේද ටිකට්? :sorry:
  8. නැකැත් රාල

    EK Married Club-14

    අහ එ අක්කද.:yes:. නිකන් ටිකට් ලැබුනද නැත්තන් සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා සල්ලි දීලා ටිකට් ගත්තද?
  9. නැකැත් රාල

    EK Married Club-14

    අක්කව බලන්න යන්නේ ඉන්දියාවටද? :confused:
  10. නැකැත් රාල

    EK Married Club-14

    ලඟට යන එකෙයි ඇතුලට යන එකෙයි ලොකු වෙනසක් තියනවා බන්.. කොහෙද උඹලට ඕවා තේරෙන එකක්යැ. :P
  11. නැකැත් රාල

    EK Married Club-14

    ඔය කෙහෙල් වර්ගය නම් හොයා ගන්න නැතිවෙයි මයේ හිතේ.. තිබ්බත් උඹට ගෙඩියක් රුපියල් 300ක් වත් දීලා ගන්න වෙයි. කෙහෙල් වලටම 300*50= 15000/= කිතුල් හකුරු රාත්තල් දෙකට - 500/= මීපැණි බෝතල් දෙකට - 3000/= එක්කෝ ඕනේ නැ වගේ නේද?:eek:
  12. නැකැත් රාල

    EK Married Club-14

    මෙහ් බෝලාලගේ කවුරුත් ඉන්දියාව පැත්තේ යන්නේ නැතෙයි?
  13. නැකැත් රාල

    EK Married Club-14

    බෙහෙත් කඩේකින් ගෙඩියක් ඉල්ලගෙන සයිස් එක බලාගනින්.. එතරම් ලොකු නැ. ඔය කෙහෙල් වර්ගය තියනවද?
  14. නැකැත් රාල

    EK Married Club-14

    ඔය රතු කරලා තියන තැන පැහැදිලි කරපන්.
  15. නැකැත් රාල

    EK Married Club-14

    සුබ උදෑසනක් වේවා!.. මෙහ බෝලාලා කවුරුහරි දන්නවද අර පිටකොටුවේ විමලධර්ම එක උද තියන ඉන්දියන් පොත් විකුණන කඩේ නම?
  16. නැකැත් රාල

    EK Married Club-14

    :lol::lol::lol::lol::lol:
  17. නැකැත් රාල

    EK Married Club-14

    ඔව් පෙර කර්ම අනුව අපේ ශරීරයේ වාත පිත්ත ශ්ලේෂ්මල වල තත්වය තීරණය වෙනවා. පිනසේ කියන්නේ ශ්ලේෂ්මල වල දුර්වලතාවයක්. එතකොට එකට ප්‍රධාන වශයෙන් බලපාන ග්‍රහයාගේ දුර්වල කමක් වෙන්න ඕන.. තෙරුනෙයි?:dull:
  18. නැකැත් රාල

    EK Married Club-14

    එහෙනම් කිඹුලා කම්පියුටර් හදනවා වෙන්ටෑ? :eek:
  19. නැකැත් රාල

    EK Married Club-14

    :yes::yes:
  20. නැකැත් රාල

    EK Married Club-14

    එ කියන්නේ ඔයත් චන්ද්‍රයා අවුලට පිහිටපු කෙනෙක් නේද?:dull:

    No contents