අවුරුදු පලාපල..
ඔන්න ඉස්සෙල්ලම කියන්න තියන්නේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලයි. කිව්වත් වගේ මෙදා අවුරුද්ද ලබන වෙලාවේ ලග්න නවාන්ෂක දෙකේම ග්‍රහ බලය නම් බොහොම හොඳ මට්ටමෙන් තියනවා පහුගිය අවුරුදු එක්ක සංසන්දනාත්මකව බැලුවොත් මේ අවුරුද්ද සමස්තයක් වශයෙන් ගොඩක් හොඳ බව පේනවා.. එක අතකට පහුගිය...