මචන් පොඩි advice එකක් ගන්න මේක දාන්නේ. උබල දන්නවද කාමරයක් soundproof කරගන්න විදිහ? කාමරේම ඕනත් නෑ මේ පින්තූරේ විදිහට මේ තියන පොඩි වා කවුලු වලින් සද්දේ එන එක වලක්වගන්න තියනව නම් ඇති.
අපි දැන් ඉන්න ගෙදර එහාගෙදර පොඩි උන් ඉන්නව, උන්ගේ වැඩේ එක එක සංගීත භාණ්ඩ වලින් හෙන සද්දෙන් යකා නටන එක. පොඩි උන්...