උබ කිවුව පොයින්ට් එකත් ඇත්ත බන්. ජැක් ගහන අසහනකාර උන්ට මේව වෙන්න ඕන අනිව. ඒත් මචන් මට මේ කෙල්ලගේ පැත්ත ගන්න හිතෙන්නේ නෑ මෙතන. කෙල්ල කට වහගෙන අරූට එක කනට එකක් ගහල ගියා නම් රෙස්පෙක්ට් කියනව. ඒත් මේකි කියපු ඔක්කොම ඇහුවට පස්සේ ඒකිගේ පැත්ත ගන්න හිතෙන්නේ නෑ සිරාවට. :sorry:
මේකිව බදින එකාට, මේකිගේ...