සද්දේ වහන්න %^&*()

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් පොඩි advice එකක් ගන්න මේක දාන්නේ. උබල දන්නවද කාමරයක් soundproof කරගන්න විදිහ? කාමරේම ඕනත් නෑ මේ පින්තූරේ විදිහට මේ තියන පොඩි වා කවුලු වලින් සද්දේ එන එක වලක්වගන්න තියනව නම් ඇති.

    අපි දැන් ඉන්න ගෙදර එහාගෙදර පොඩි උන් ඉන්නව, උන්ගේ වැඩේ එක එක සංගීත භාණ්ඩ වලින් හෙන සද්දෙන් යකා නටන එක. පොඩි උන් නිසා මුකුත් කියන්නත් බෑ. අනික උබල විශ්වාස කරන එකක් නෑ ටිකක් දුරින් උනත් මගේ කාමරේට පුදුම විදිහට සද්දේ ඇහෙනව බන්. අපේ ගෙදර අයට කිවුවත් එයාල විශ්වාස කරන්නේ නෑ. මගේම කරුමෙට එන සද්දයක් ඕක. මොකද වෙන මොනම කාමරේකටවත් ඒ සද්ද එකක්වත් ඇහෙන්නේ නෑ. ඒත් අරුන් බෙර, පියානෝ ගහනකොට මගේ ඔලුවට ගහනව වගේ සද්දේ එනව. :angry::angry::angry:

    2hrkea9.jpg
    3355pi8.jpg

    මේ pic එකේ තියනව ගෙවල් තියන හැටි. මගේ කාමරේ තමයි කොලපාට එක. :cool:
    පොඩි වා කවුලු තුනක් තියනව මගේ කාමරේ ඒ ගෙදර පැත්තට වෙන්න, මට හිතෙන්නේ ඒවගෙන් තමයි ගොඩක්ම සද්දේ එන්නේ. ඕක නිකන් ඉටිකොල ගහල සීල් කරාට වැඩක් නෑ සද්දේ එනව.
    දවාලක නිදාගන්නවත් නෑ මේ කරුමේ නිසා, මුන්ට කියල වැඩකුත් නෑ අනිත් මිනිස්සු ගැන හිතන ජාතියේ උන් නෙමේ. ඒකනිසා මට අඩු වියදමෙන් මේකේ සද්දේ වහන්න විදිහක් කියපල්ල :sorry::sorry:
     
    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    ඇත්ත කියපන්, උබට ඕනා පිටත සද්ද ඇතුලට ඇහෙන එක වලක්වන්න නෙමෙයි, ඇතුලේ සද්ද පිටට ඇහෙන එක වලක්වන්න නේද ?

    :P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    saddeth ekka hulan ena ekath navathina nisa AC karanna vei

    මුලු කාමරේම ඕනත් නෑ බන් අර කවුලු තුන කරන්න තිබ්බ නම් ඇති. මේ දැනුත් කනක් ඇහිල ඉන්න නෑ බන් කාලකන්නි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ලස්සන ච්ත්‍රේ ..සැහෙන්න මහන්සි වෙලා තියෙනවා වගේ :)
    කවුලු වහන්න තමා තියෙන්නේ..ඒවා වැහුවට පස්සේ කාම‍රේ ඉන්න විදියක් ගැනත් හිතන්න වෙයි
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇත්ත කියපන්, උබට ඕනා පිටත සද්ද ඇතුලට ඇහෙන එක වලක්වන්න නෙමෙයි, ඇතුලේ සද්ද පිටට ඇහෙන එක වලක්වන්න නේද ?

    :P:P

    මම හිතන්නේ නෑ මගේ සද්ද උන්ටත් ඇහෙනව කියල මොකද මම ඉන්නේ උඩින් නිසා. හැබැයි ඕකත් ඕන උනා බන් පෙරේදා යාලුවෝ වගයක් ඇවිත් මොකුත් කියන්නවත් බෑ ඇහෙයි කියල බයයි :rolleyes:
     
    Aug 6, 2014
    169
    12
    0
    එක ඔහොම ලොවෙත් කරන්න බෑ.
    soundproof කියන්නේ වෙනමම දෙයක්.
    කවුළු වැහුවයි කියල කවදාවත්ම එක කරන්න බෑ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලස්සන ච්ත්‍රේ ..සැහෙන්න මහන්සි වෙලා තියෙනවා වගේ :)
    කවුලු වහන්න තමා තියෙන්නේ..ඒවා වැහුවට පස්සේ කාම‍රේ ඉන්න විදියක් ගැනත් හිතන්න වෙයි

    paint walin ande ban :rofl:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    Sujuform walin kawlu okkama wahala siwilimakuth gahala athula ac karapan . Athulata hulan noenna okkama seal karapan
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලොල්ල.;17016474 said:
    එක ඔහොම ලොවෙත් කරන්න බෑ.
    soundproof කියන්නේ වෙනමම දෙයක්.
    කවුළු වැහුවයි කියල කවදාවත්ම එක කරන්න බෑ.

    yes, ekai mat ahuwe. nikan owa wahuwata wadak na vibration eken enawa
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මම හිතන්නේ නෑ මගේ සද්ද උන්ටත් ඇහෙනව කියල මොකද මම ඉන්නේ උඩින් නිසා. හැබැයි ඕකත් ඕන උනා බන් පෙරේදා යාලුවෝ වගයක් ඇවිත් මොකුත් කියන්නවත් බෑ ඇහෙයි කියල බයයි :rolleyes:
    yaluwoth ekka ochchara saddeta uba monaway kore :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    yaluwoth ekka ochchara saddeta uba monaway kore :P

    පොඩි ශොට් එකක් දැම්ම, මුන් ඊටපස්සේ කෑගහනවනේ බන්. උබ කියන්නේ ඒ ගෙදර උන් කතා කරන හැමදේම මට ඇහෙනව. රහසින් කතා කරත් ඇහෙන තරම් බන් :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    පොඩි ශොට් එකක් දැම්ම, මුන් ඊටපස්සේ කෑගහනවනේ බන්. උබ කියන්නේ ඒ ගෙදර උන් කතා කරන හැමදේම මට ඇහෙනව. රහසින් කතා කරත් ඇහෙන තරම් බන් :(

    මට පෙන්නේ උබේ කන් ඇහෙනවා වැඩ්..:rolleyes: