1. sudeewa

    Shanudrie ALS Ice Bucket Challenge Video

    https://www.facebook.com/photo.php?v=10152682657894600&set=vb.373472489599&type=2&theater this is how celebrities do it :cool:
  2. sudeewa

    ෴෴ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2014෴෴

    NIBM kiyala tiyenne eka wenna ona. lagadine maru kare oka
  3. sudeewa

    Shanudrie ALS Ice Bucket Challenge Video

    mun celebrities la da ban?
  4. sudeewa

    පට්ට වැස්ස.

    Gampahata ude idan wassa ban epa wela
  5. sudeewa

    EGGNOG බොමුද?

    mat hadanawa :) thanks
  6. sudeewa

    ඇමතිගේ අවලං ක්‍රියා වහගන්න මාධ්‍යවේදීන්&

    ගොසිප් කාරයොත් ජීවත් වෙන්න එපැයි බන්
  7. sudeewa

    ගුරුවරියගේ නිරුවත් Photos වැරදීමකින් අන්තර්ජ&#

    nudity කියන්නෙත් sexuality වල අංගයක්ම තමයි.(sexuality = බුදියගන්න එකම නෙමේ) උබේ ගොසිප් මොලේට තේරෙනවද දන්නැහැ. :P අනික මගේ වචනේ නෙමේ මෙතන ප්‍රශ්නේ උබේ අරමුණ. අනාතයා කවුද කියල මේ ත්‍රෙඩ් එක බලන හැමෝටම පේනව බන්. ඊලග ආත්මෙවත් ගෞරවණීය දෙයක් කරල ගෞරවණීය විදිහට ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියල...
  8. sudeewa

    ගුරුවරියගේ නිරුවත් Photos වැරදීමකින් අන්තර්ජ&#

    උබ හිතුවද පිටරට හරි කමක් නෑ සෙක්ස් සීන් එකක් දැම්මම මේකේ උන් දුවන් ගිහින් උබේ සයිට් එකට හිට්ස් දෙයි කියල. පව් බන් උබ හෙනට බංකොලොත් වෙලා :P lagadima ban wena nisa bye kiyanna awe ubata
  9. sudeewa

    ගුරුවරියගේ නිරුවත් Photos වැරදීමකින් අන්තර්ජ&#

    අනේ උබේ බංකොලොත් ගොසිප් සයිට් එකත් අරන් පලයන්කෝ මේකෙන්.
  10. sudeewa

    අක්කා නන්ගිට පිහියෙන් ඇනල?

    ආගමේ මොනව තිබ්බත් කොහොමද බන් තමන්ගේම සහෝදරියක්ට මෙහෙම කරන්නේ? :eek: :sorry: . මේ කෙල්ලට මානසික අබාධයක් වෙන්න ඕන දෙමව්පියොත් ඇත්තටම මේ ළමයි ගැන හොයල බලන්න නැතුව ඇති
  11. sudeewa

    අක්කා නන්ගිට පිහියෙන් ඇනල?

    මම වීඩියෝ එකක දැක්ක ළමය හැමවෙලේම දෙමළ ඉන්ග්‍රීසී ෆිල්ම් බලනව කියනව. මම නම් පිලිගන්නේ නෑ ඒ කතාව. ෆිල්ම් අපිත් බලනව. ගොඩක් බැලුව කියල ඇත්ත බොරුව අදුරගන්න බැරි වෙන්නේ නෑ මිනිස්සුන්ට. එහෙනම් ඔය ෆිල්ම්වල රගපාන උන් අහුවෙන අහුවෙන එකාව මරන්න එපැයි. දෙමව්පියෝ ළමයි ගැන බලන්නේ නෑ ඒකයි මම දකින දේ මෙතන
  12. sudeewa

    අක්කා නන්ගිට පිහියෙන් ඇනල?

    මේ කෙල්ල මුස්ලිම්ද? මේ වගේ දේවල් වලට කිසිම ආගමික භේදයක් නෑ. එහෙම පටලවන්න හදන උන් මොන ආගමක උනත් නියම අවස්තාවාදීන් :yes::yes:
  13. sudeewa

    අක්කා නන්ගිට පිහියෙන් ඇනල?

    ado mat dan dakke. tv balanawa adui ban. adena scene eeka ne
  14. sudeewa

    අක්කා නන්ගිට පිහියෙන් ඇනල?

    අක්කා නන්ගිට පිහියෙන් ඇනල? මේ සීන් එක ඇත්තක්ද? :sorry::sorry: මොනවද බන් මේ වෙන්නේ දැන් දැන් :eek:
  15. sudeewa

    විකෘති කාමාතුර සනත්ගෙන් දැරියන්

    හැබැයි ඔහොම කියන කෙල්ලො තමයි මුලින්ම යන්නේ :confused:
  16. sudeewa

    ඇමතිගේ අවලං ක්‍රියා වහගන්න මාධ්‍යවේදීන්&

    :rofl: :rofl: ඕක බන් මහින්දයට හරියනව, මොකද පොර රට බේරගත්ත කොටින්ගෙන් - ගගේ ගහගෙන යන ගෑණිව බේරගත්ත. ඌ දැන් රට කනව - ඒ ගෑණිවම දූශනය කරනව. ඒත් සනාගේ සීන් එකට ඒක හරියන්නේ නෑ වගේ පොඩ්ඩක්. එනිවේ උබේ අදහස පැහදිලී :cool: :yes:
  17. sudeewa

    SLT 50GB Web Surfer එක ගැන පොඩ්ඩක් දැන ගන්න ඔනේ

    letter denna ona na mama danna widihata call ekak dila kiuwama maru karanawa. mage yaluwek ehema kara habai u downgrade da dannaha kare machan
  18. sudeewa

    ඇමතිගේ අවලං ක්‍රියා වහගන්න මාධ්‍යවේදීන්&

    සනත කාටවත් බලෙන් අරින්නේ නෑනේ බන්. එයාර් හොස්ටර්ස්ල දවසකට කී දෙනෙක් එක්ක සෙට් වෙනව ඇද්ද, සනා ෆේම්ස් නිසා ඌ ගැන කියන්නේ. අනියම් සම්බන්දතා නිසා තමන්ගේම ළමයි ගෑණු මරන රටේ මේව හොදයි බන්. හැබැයි ක්‍රිකට් ගැහුව කියල මූට රෙස්පෙක්ට් කරන්නේ නම් නෑ මම. :yes::yes:

    No contents