1. G

    number plate holder.

    ඔව් මචං බය නැතුව විදපං:lol:
  2. G

    ලංකාවේ real කෙල්ලෝ ඉන්න හොද චැට් site මොනාද?

    එලකිරියේ කෙල්ලෝ කීප දෙනෙක් ඉන්නවා මම දන්න උන්. ගෑණු, අම්මලා, ආච්චිලා ඔක්කොම ඉන්නවා. උදා - ආස්මි ආච්චි:lol:
  3. G

    පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම්

    ඉස්කෝලේ බිල්ඩිමක් හදන එකට එක ලමයෙක්ගෙන් රුපියල් 550ක් එකතු කලා. අපිට එච්චර සල්ලි තිබ්බේ නෑ. ඉතින් සතියක් විතර බොරු කිව්වා. අන්තිමේදී ප්‍රින්සිපල්ගේ කාමරේ ඉස්සරහා දවස් ගාණක් දණගස්සලා තිබ්බා මාව.:)
  4. G

    "The Real Patriot" Brigadier Priyankara Fernando

    :lol::lol: rep++
  5. G

    online Jobs

    මගේ ත්‍රෙඩ් ටික බලන්න. දන්නේ නැති දෙයක් තියෙනවානම් අහන්න. පුලුවන් විදියට කියලා දෙන්නම්. ඔයාට පාට් ටයිම් ජොබ් එකක් කරන්න ඕනේ නම් මෙතනට කෝල් එකක් දීලා බලන්න Intelligent Image Management Lanka (Pvt) Ltd   077 244 7337
  6. G

    SpaceX Falcon Heavy Animation Music Video - OFFICIAL VIDEO

    :yes::yes: තමන් ගැන විස්වාස කරන පට්ට පොරක් බං. මුගෙ x ගෑණි මූව මෝඩයා ගාණට දාලා හිනා වෙන හැටි බලපංකෝ. දැන් මූ පුකෙනුත් හිනා වෙනවා ඇති ගෑණිට:lol: oPujLcwFgeU
  7. G

    YouTube FB ඔක්කොම block කරලා

    zenmate addon එක දාගන්න කාලකණ්ණි ඔහොම තමා බං. වැඩ කරන උන්ගේ නිදහස සීමා කලාම තමා ප්‍රශ්න පටන් ගන්නේ:yes:
  8. G

    number plate holder.

    ශාන්ති ප්ලාස්ටික් නුගේගොඩත් තියෙනවා නේද?
  9. G

    number plate holder.

    නම්බර් ප්ලේට් හෝල්ඩර් එක මට නම් ෂුවර් නෑ බං ඕක ගලවන්න පුලුවන් නේද නිකම් ඇදලා ?:confused: මම නම් වොෂර් දාලා ඇණ දාලා හයි කරලා තියෙන්නේ හැම වාහනේම:D
  10. G

    කිරියේ දොස්තරලා නැද්ද?

    ජිම් එකකට ගියා මචං ඌ කාඩියෝ එක්සර්සයිස් මගුලක් කියලා මාරු වෙනවා හරියට කරනවද බලන්නෙත් නෑ මම දමලා ගහලා හිටියා බං. පාර්ලිමන්ට් පාරේ වත් දුවන්න ඕන බං. වතුර බොනවා නම් අඩුයි මචං. බෝතලයක් මේසේ උඩ තියාගන්න ඕනේ අදම. තෑන්ක්ස් මචංලා:D:love::love:
  11. G

    කිරියේ දොස්තරලා නැද්ද?

    කිරියේ දොස්තරලා නැද්ද? මචංලා ලඟදී ඉඳන් මගේ යටි බඩ හරියේ දකුණු පැත්තේ වේදනාවක් එනවා. ඇපෙන්ඩිසයිටීස් වත් ද? මම පොල්පලා තම්බලා බිව්වා, කොත්තමල්ලි බිව්වා අදත් ඒක තියෙනවා. හැම වෙලේම නැහැ. විනාඩි 5ක් විතර තියෙන්නේ. මම දවසකට පැය 18ක් විතර පුටුවේ වාඩි වෙලා වැඩ කරනවා. ඩ්‍රයිවින් කරන්නේ දවසකට පැයක් විතර...
  12. G

    warrior forum war room එකේ ඕන දෙයක් ඉල්ලන්න

    මගේ මෝඩකම බං:( විස්වාස කරලා දුන්නේ අන්තිමේ මූ මොකක් හරි විකාරයක් කරලා බෑන් කරලා. සුවර් එකට මේකේ සෙල්ලමක් දාන්න යන්න ඇති..xxx images දාලා ඒ ෆෝරම් එකෙත්:(
  13. G

    ටහිකේ PAD challenge

    :yes: Promotion ekak wage:lol: ape unuth pad pennaida danne na:lol: True Story zkQL7UJYDIY Movie Trailer -K9ujx8vO_A
  14. G

    warrior forum war room එකේ ඕන දෙයක් ඉල්ලන්න

    මගෙන් ලොගින් ඩීටේල්ස් ඉල්ලාගත් කිරියේ කොල්ලෙකු විසින්ම අවසානයේදී අකවුන්ට් එකට කෙලවන ලදී. ප්‍රීතී ප්‍රීතී!!:(
  15. G

    ROTI With ඌරු_මස්_කරි

    දැං වල් ඌරා කියන්න බෑ බං වන ඌරා:rofl:
  16. G

    Pornhub got your back this Valentine's day

    14 වෙනිදාට ඔෆිස් බං:oo::baffled:
  17. G

    ROTI With ඌරු_මස්_කරි

    me ubada bn inne me?:oo::baffled:
  18. G

    Awesome Experiments ගෙදරදිම කරන්න (වීඩියෝ සහිතයි) !!!!

    liked subscribed. rep++ patta video eka machan digatama karapan. instructables.com eken ideas ganin;)
  19. G

    army kollonge fun

    patta kollekne bn. :love::love:

    No contents