කිරියේ දොස්තරලා නැද්ද?

GMC

Member
Sep 13, 2017
1,193
234
0
කිරියේ දොස්තරලා නැද්ද?

මචංලා ලඟදී ඉඳන් මගේ යටි බඩ හරියේ දකුණු පැත්තේ වේදනාවක් එනවා. ඇපෙන්ඩිසයිටීස් වත් ද? මම පොල්පලා තම්බලා බිව්වා, කොත්තමල්ලි බිව්වා අදත් ඒක තියෙනවා. හැම වෙලේම නැහැ. විනාඩි 5ක් විතර තියෙන්නේ. මම දවසකට පැය 18ක් විතර පුටුවේ වාඩි වෙලා වැඩ කරනවා. ඩ්‍රයිවින් කරන්නේ දවසකට පැයක් විතර. මේක ඌෂ්නේ නිසාද නැත්තම් වෙන මොකක් හරිද?

mbl5iq.jpg
 
  • Like
Reactions: freddy and Executer

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    aniwa gym ekakata palayan machan
    mamat uba wagema tamai
    danata masa 3 or 4 kalin
    paya 16 or 18 putuwe
    bada kale wage
    aga pata ridenwa saren sare gastrities enawa ushna bibili enawa epa una
    kohoma hari mama gym ekata set una

    dan masa 4 wage wenawa satiyata dawas 5 gym yanawa cardio 30 to 40 min karanwa
    1 & half hour weight lifting excercise abs exercise karanwa dan nam agata mela amaruwak na bun
    ubata kiyanna dan mata eka digata 5 min duwanna puluwan
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ultrasound scan එකක් කර ගනින් මුත්‍රා ගල් (kidney and renal stones) වෙන්න පුළුවන්, වෙන හේතුත් ඇති බන්, මොකටත් බලා ගනින්. උබ වතුර බොනව අඩුයිද?
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මගෙත් දැන් මාසෙකට විතර කලින් ඔහොම උනා ..දවස් 4 ක් විතර ගිහින් නිකන්ම අඩු උනා ..හැබැයි

    මුත්‍රා ගල් වලටත් ඔහොම වෙනවා ..වේදනාව තදින්ම දැනෙනවානම් ..වමනේ යනවනම් .. මුත්‍රා ගල් වෙන්න පුළුවන් ..එහෙම උනොත් වහාම ඩොකෙක් හම්බ වෙන්න .

    වතුර බොන්නන හොදට :D
     
    • Like
    Reactions: GMC

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    aniwa gym ekakata palayan machan
    mamat uba wagema tamai
    danata masa 3 or 4 kalin
    paya 16 or 18 putuwe
    bada kale wage
    aga pata ridenwa saren sare gastrities enawa ushna bibili enawa epa una
    kohoma hari mama gym ekata set una

    dan masa 4 wage wenawa satiyata dawas 5 gym yanawa cardio 30 to 40 min karanwa
    1 & half hour weight lifting excercise abs exercise karanwa dan nam agata mela amaruwak na bun
    ubata kiyanna dan mata eka digata 5 min duwanna puluwan

    ජිම් එකකට ගියා මචං ඌ කාඩියෝ එක්සර්සයිස් මගුලක් කියලා මාරු වෙනවා හරියට කරනවද බලන්නෙත් නෑ මම දමලා ගහලා හිටියා බං. පාර්ලිමන්ට් පාරේ වත් දුවන්න ඕන බං.

    ultrasound scan එකක් කර ගනින් මුත්‍රා ගල් (kidney and renal stones) වෙන්න පුළුවන්, වෙන හේතුත් ඇති බන්, මොකටත් බලා ගනින්. උබ වතුර බොනව අඩුයිද?

    මගෙත් දැන් මාසෙකට විතර කලින් ඔහොම උනා ..දවස් 4 ක් විතර ගිහින් නිකන්ම අඩු උනා ..හැබැයි

    මුත්‍රා ගල් වලටත් ඔහොම වෙනවා ..වේදනාව තදින්ම දැනෙනවානම් ..වමනේ යනවනම් .. මුත්‍රා ගල් වෙන්න පුළුවන් ..එහෙම උනොත් වහාම ඩොකෙක් හම්බ වෙන්න .

    වතුර බොන්නන හොදට :D

    වතුර බීපන් මචං හොදට :yes::yes:

    වතුර බොනවා නම් අඩුයි මචං. බෝතලයක් මේසේ උඩ තියාගන්න ඕනේ අදම. තෑන්ක්ස් මචංලා:D:love::love:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඕක මටත් තියෙනවා බන්.උබ ස්කෑන් කරොත් මටත් කියපන් මොකක්ද අවුල කියලා..:sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    yako ube wayasa kiyada? full body checkup ekak karaganin, mage height 1 6i weight eka 72 eka nisa aulak na kiyala hitiya, ara thawa ekekuth dala thibba mekema thread ekak, eka nisa mama karagatte, seeni cholestrol limit panala, aulak na kiyala doka kiuwe, daily duwanna kiuwa, beheth ona na kiuwa, anith hama ekama hodai kiuwa, daily 3.5 liters wathura bonna kiuwa, thawa fish oil, sudu luunu tablet ekak delum tablet ekak ehema dunna digatama ganna eken kisima ledak ennena, ube prathishakthiya ehema wadi wenawa kiyala

    aniwa full body checkup ekak karaganin :D nattam baba hamba wenawa
    yako paya 18k seat eke inna eke paya bagayakwath duwapan miniho
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචංලා ලඟදී ඉඳන් මගේ යටි බඩ හරියේ දකුණු පැත්තේ වේදනාවක් එනවා. ඇපෙන්ඩිසයිටීස් වත් ද? මම පොල්පලා තම්බලා බිව්වා, කොත්තමල්ලි බිව්වා අදත් ඒක තියෙනවා. හැම වෙලේම නැහැ. විනාඩි 5ක් විතර තියෙන්නේ. මම දවසකට පැය 18ක් විතර පුටුවේ වාඩි වෙලා වැඩ කරනවා. ඩ්‍රයිවින් කරන්නේ දවසකට පැයක් විතර. මේක ඌෂ්නේ නිසාද නැත්තම් වෙන මොකක් හරිද?

    mbl5iq.jpg

    appendicitis thama.. mgeth mulinma haduna oya vdhe kakkumak university ekata ena gaman bus eke.. faint wenna wage awa passe yaluwekge boarding ekata gihin sprite biwwa hari giya tika dawasakata..

    hariyatama 2014 April Dr's strike dawasaka vomit gihin amaru una kannath bah marama kakkumak awa.. habei hari giya kanna ehema beri una.. passe family doc pennala operate kala machine eken podi cut 2i drain ekakui danna vtrai.. (apahu admit kala operate eken passe virus hadila 3 weeks) :D
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    aniwa gym ekakata palayan machan
    mamat uba wagema tamai
    danata masa 3 or 4 kalin
    paya 16 or 18 putuwe
    bada kale wage
    aga pata ridenwa saren sare gastrities enawa ushna bibili enawa epa una
    kohoma hari mama gym ekata set una

    dan masa 4 wage wenawa satiyata dawas 5 gym yanawa cardio 30 to 40 min karanwa
    1 & half hour weight lifting excercise abs exercise karanwa dan nam agata mela amaruwak na bun
    ubata kiyanna dan mata eka digata 5 min duwanna puluwan

    දැන් එතකොට කලේ වගේ තිබිච්ච බඩ ගෙඩියට මොකද වුනේ ?:confused:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Kiriye Doctorsla hitiyath nathath uba ahala thiyena prashneta uththara denna puluwan Non Medical field eke ekekta or Attendant or Hospital cleaning section eke ekekta wage vitharai.

    ඒ මොකද බං? ආයෙත් රිදෙනවා මචං හෙට උදේට හොස්පිටල් එකට යනවා දැන් පුලුවන් තරම් වතුර බොනවා:( ඔපරේෂන් කලොත් ගොඩක් රිදෙනවද බං? දවස් කීයක් ඉන්න ඕනෙද? බයයි බං දැන් නම්:sorry:
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    appendicitis thama.. mgeth mulinma haduna oya vdhe kakkumak university ekata ena gaman bus eke.. faint wenna wage awa passe yaluwekge boarding ekata gihin sprite biwwa hari giya tika dawasakata..

    hariyatama 2014 April Dr's strike dawasaka vomit gihin amaru una kannath bah marama kakkumak awa.. habei hari giya kanna ehema beri una.. passe family doc pennala operate kala machine eken podi cut 2i drain ekakui danna vtrai.. (apahu admit kala operate eken passe virus hadila 3 weeks) :D

    අනේ බං උඹේ රිප්ලයි එක කියෙව්වා විතරයි ආයෙත් කැක්කුම වැඩි උනා වගේ. අම්මපල්ලා රිදෙනවා බං. කලුබෝවිල යන එකද හොඳ ජයවර්ධනපුර යන එකද?
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    yako ube wayasa kiyada? full body checkup ekak karaganin, mage height 1 6i weight eka 72 eka nisa aulak na kiyala hitiya, ara thawa ekekuth dala thibba mekema thread ekak, eka nisa mama karagatte, seeni cholestrol limit panala, aulak na kiyala doka kiuwe, daily duwanna kiuwa, beheth ona na kiuwa, anith hama ekama hodai kiuwa, daily 3.5 liters wathura bonna kiuwa, thawa fish oil, sudu luunu tablet ekak delum tablet ekak ehema dunna digatama ganna eken kisima ledak ennena, ube prathishakthiya ehema wadi wenawa kiyala

    aniwa full body checkup ekak karaganin :D nattam baba hamba wenawa
    yako paya 18k seat eke inna eke paya bagayakwath duwapan miniho

    උස 5යි 10යි බර 90ක්ද කොහෙද බං:( වතුර බොනවා හොරයි.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    japura pala