කාලයක් කියන්න අමාරුයි.
සාමාන්‍ය ඉඩම් නඩුවක් නම් (බෙදුම් නඩුවක් නොවන) නඩුව දිසා අධිකරණයේ file කරලා ඉඩමට කොමිෂමක් කරලා , විත්තිය උත්තර බැදලා, පුරව විභාගය කරලා, විභාගයේ සාක්ෂිකරුවෝ ටික ගෙනල්ලා අවසාන ලිඛිත දේශනා දාලා තීන්දුව ගන්න අවුරුදු 3-5 අතර යනවා ඉක්මනට නඩුව ගියොත්.
හැබැයි නඩුවේ ගොඩක් අවස්ථා වල...