1. nadman

    Prolink UPS උඹලා පාවිච්චි කරපු වැඩිම කාලය

    Mage experience eken nam awurudu dekak yanakota battery replace karanna wenanwa. ita passe thawa deparak battery replacement karanna puluwan. ita passe ayin karanna wenawa. (so maximum 6 years with 2 battery replacements) Mama battery replace karanna denne nugegoda supermarket eke multi9 kiyana...
  2. nadman

    ලංකාවේ ජංගම දුරකථන හා උපාංග වංචාව

    Mobile kingdom eka gana nam godak bad comments ahala thiyenawa. Mama danna widihata liberty eka palleha shop ekak thiyenawa mobi.lk kiyala. Eka karana man iphone direct dubai indan genawa.Eya thamai godak othana shop walata iphon danne.(non genxt eva)
  3. nadman

    Laptop and 2 Monitors

    ඕක හරියන්නේ නැහැ. ඕකෙන් වෙන්නේ එකම දේ මොනිටෝර් 2 ක පෙන්නන එක. ඔයාට මොනිටෙර්ස් 2 වෙනම ඕනේ නම් usb c to dual hdmi adaptor එකක් වගේ ඕනේ වෙනවා. පොඩ්ඩක් හොයල ගන්න.
  4. nadman

    වලියක්

    වලියක් ගිහින් police inquiry එකක් කරන කොට සමාදාන වුනොත් වගේනම් අවුලක් නැහැ. පොලිසිය මගින් අධිකරණයට යොමු වුනොත් ප්‍රශ්නයක්.
  5. nadman

    කොහොමද ඔප්පුව හොරද නැද්ද කියලා හොයාගන්නෙ?

    ව්‍යාජ අත්සන් යොදා ලියාපදිංචි කරපු ඔප්පුවක් නම් අත්අකුරු පරීක්ෂාවෙන් ඒක අහුවෙනවා. දැන් නම් එහෙම ලියාපදිංචි කරන්න හරි අමාරු වෙනවා. අලුත් ඔප්පු ඇගිලි සලකුණු යොදාගෙන ජයාරූපත් එක්කම තමයි ඉදිරිපත් වෙන්නේ. සිවිල් නඩුවකින් ඒ වගේ ලියා පදිංචි කරපු එකක් පත්තිරුවෙන් ඉවත්කරලා පැමිණිලිකරුට වන්දි ලබා දෙනවා...
  6. nadman

    Are you gay friendly?

    Firstly, I don't have any issue with gay people. But I have a few questions on the manner you have phrased your questions. When you say "For those who say no, what do you think, your teacher, Lord Buddha would say if he was still alive?" Why do you assume that anyone who is "not gay friendly"...
  7. nadman

    Cash cheque

    Encash karanawa nam(salli gannawa nam) cheque eka pitipasse nama,address,id number,mobile number saha signatures 2k danna. eka nic ekath ekka counter etata dunnoth salli labenawa. cheque eke mudala oyage account eketa daa ganna slip purawanna wenawa
  8. nadman

    ප්‍රයිවට් කැම්පස් එකකට විරුද්ධව පැමිණිලි කරන්නෙ කොහෙටද?

    If the messages are sexual in nature make a complaint to the police. If the campus is registered with the University Grants Commission I think you can make a complaint here- https://eugc.ac.lk/complaint-portal/
  9. nadman

    S23 ultra

    oka ehema kiyanna amarui. phoe shop karana aya dannawa. dubai mama danna widihata naththe call record thamai.
  10. nadman

    S23 ultra

    ඕක මට හිතෙන විදිහට john keels වලින් වගේ import කරපු එකක් නෙවෙයි. Dubai ඉඳන් වගේ ගේන්න ඇති. අවුලක් නැහැ හැබැයි phone shop කරන කෙනෙක් ගෙන් අහලා ගන්න මොකද සමහර phone වල ලංකාවට ඕනේ bands නැහැ ඉතින් සිග්නල් අඩුයි. phone එකේ නම් වෙනසක් නැහැ. තව දෙයක් තියෙනවා.Dubai ඉඳන් වගේ phone වල සමහර features...
  11. nadman

    Computer issue ballo

    Did you try changing the power outlet your pc is connected to?
  12. nadman

    Computer issue ballo

    I feel like it is a safety which is tripping and not allowing the PSU to turn on.(Like some kind of short) I would remove all the components out of the case ,reassemble out of the case and try to turn the pc on.
  13. nadman

    What is your preferred perfume comrades

    Dior sauvage eka hondai
  14. nadman

    Clean elakiri

  15. nadman

    Clean elakiri

    ගණන් ගන්න එපා මචන් මම නම් මේකේ ටික කාලයක් ඉන්නවා. ඕවා ඔහොම තමයි කාලෙකට සැරයක් පිස්සෝ සෙට් එකක් ඇවිල්ල විකාර කරනවා. ඒ වගේම ටික කාලෙකින් උන් යනවා , ban වෙනවා නැත්නම් හැදෙනවා. ප්‍රශ්නේ තියෙන්න ඔය political හෝ වල් talk thread ගොඩක් කට්ටිය comment කරලා වැඩියන් engage වෙන එක.

    No contents