1. Sinhala King

    කරවලාගේ සයිස්!

    ඒ වගේම ලෙඩාව කලබල කරන්නේ නැතුව, හොල්ලන්නේ් නැතුව, අතක පයක නම් උඩින් ටිකක් තද වෙන්න ගැටගහලා ගෙනිය්නන කියනවා නේද?
  2. Sinhala King

    මේ මියුසික් එක හොයල දියව්

    :) මටත් ඔහොම සීන් එකක් තියනවා.
  3. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    අර බෙහෙත්ම තමයි මචං. Orasore ගාපන් එතන. ඒකෙන් ලාවට හිරි වැටෙන නිසා එවෙලෙම වේදනාව නැති වෙනවා. රෑට ලුනු වතුරෙන් කටහෝදලා නිදාගන්න දවස් දෙකක් තුනක්.
  4. Sinhala King

    Bandarawela Bridge Problem

    මචෝ උඹ කියපු එකෙන් 50% කට මම එකගයි. නමුත් චමින්ද නගරාදිපති වෙලා කරපු කෙලි ටික ගැන නම් මම එකග නෑ. මල් වවපු එක විතරයි විශේෂ. ටව්න් එකට මොකද කරේ. කඩ කාරයන්ගෙන් සල්ලි අරං පේමන්ට් එක වෙනකන් උන්ගේ කඩ ඉස්සරහට ගන්න ඉඩ දුන්නා. දැන් යන්න පේමන්ට් එකක් නෑ. කඩෙන් අඩිය තියපු ගමන් කෙලින්ම පාරේ. බලපං ලාලනි එක...
  5. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    අයිස් පිටිං සීතල උනාට උෂ්නයි කියලා සමහරු කියනවා. :dull: ඇත්තද දන්නෙ නෑ.
  6. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    මටත් පොඩි කාලේ ඉදලා සැරින් සැරේ ඔය වගේ වෙනවා. :nerd: නිට්ටාවට හොද කර ගන්න නම් ක්‍රමයක් නෑ. හැබැයි ආයුර්වේදෙ නම් තියනවද දන්නෙ නෑ. මොකද ඕක වෙන්නේ උෂ්නෙටනේ. ඒකනේ උෂ්න කෑම ටිකක් කාපු ගමන් සීන් එක වෙන්නේ.
  7. Sinhala King

    බුදුන් උපන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිර මූදේ

    අනිවාර්යෙන් මචං. ඔය මනුස්සයා මේ එලකිරියේ කරන්නේ බුදු දහමට නිගාවක්. මම එක ත්‍රෙඩ් එකක දැක්කා ලබන අව්රුද්දෙදි ලංකාවේ 3 2/1 ක්ද කොහෙදෝ මැරෙනවා කියලා දාලා. පිරිසිදු බුදු දහමට බොරුවට නිගා කරනවා මුන්.
  8. Sinhala King

    # කොත්මලේ යෝගට් පානය *****++++

    ඕක කොත්මලේ එකේ විතරක් නෙවෙයි. අනිත් ඒවගෙත් හිටපු ගමන් වෙනවා. ලගකදි අපි ගත්තු චෙලෝ යෝගට් 4 ක් ගෙදර ගෙනද්දි පුපුරලා තිබුනා. දින පැනලත් නෑ. ආපහු කඩේට ගිහින් දුන්නම හයිලන්ඩ් 4 ක් දුන්නා. එක සැරයක් කල් ඉකුත් වෙන්න දවස් තියද්දි හයිලන්ඩ් කල්කිරි එකක් සව්ත්තු වෙලා තිබුනා. කිරි ආහාර ඉතිං ඔහොම වෙන්න...
  9. Sinhala King

    බුදුන් උපන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිර මූදේ

    බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ යැයි කියාගන්නා පිරිස කරන්නේ බුදු දහම තුල සිටම බුදු දහම විනාස කිරීමක්. මේ මිනිස්සු බුදුන්ගේ උපත ගැන මිනිසුන්ගේ හිතේ දෙගිඩියාවක් ඇතිකරනවා. ඒ දෙගිඩියාව ඇති කරන්න කෙස් පැලන තර්ක, ඒවා ඔප්පු කිරීමට ඇති තරම් ක්‍රම හෝයා ගන්නවා. මේක ගැටලුවක් වෙන්නේ අදට නෙවෙයි. තව අව්රුදු ගානකින්.
  10. Sinhala King

    a/l ict karana aya enna.....

    Thanks A/L කරන අයට වැදගත් වෙයි. තව විජය පරිගණක ප්‍රින්ටඩ් මැගසින් එකේ A/L ICT පාඩම් යනවා. ඒවගෙත් ගොඩක් හොදට විශය නිර්දේශය ආවරණය වෙනවා. මේ දවස්වල යන්නේ Networking පුලුවන් නම් දිගටම ගන්න කෙනෙක්ගෙන් පරණ පාඩම් ඉල්ලගන බලන්න.
  11. Sinhala King

    වීදුරු_නිවස

    ගෙදර නම් ලස්සනයි. හැබැයි ලංකාවේ තිබ්බනම් කොල්ලෝ කුරුට්ටෝ ඕක ඇතුලට එබුන ගමන් ඉදි.
  12. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    මාත් රඹුටන් කාලා පහුවෙනාදම ඔය පලවෙනි රූපේ තියනව වගේ ප්‍රතිඵල තිබුනා :nerd:
  13. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    තොල පැලෙනව නම් වගේම තොල් වේලෙනව නම් රෑට ග්ලිසරින් ගාලා නිදා ගන්න. උදේ වෙනකොට හොද වෙනවා. :)

    No contents