1. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    කද්දි හැපුනම නම් කරන්ට් වැදුන වගේ තමයි අම්මෝ...:growl:
  2. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    ඒක නම් දන්නෙ නෑ. ඒකට පරික්ෂණ ඇති මම හිතන්නේ.
  3. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    ආයි හොදයි ඇමොක්සලින් කරලක් වතුරට දිය කරලා කට හේදුවම. හැබැයි කාලෙකින් ඒකට පුරුදු වෙන ගතියක් තියනවා. :dull:
  4. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    විසබීජ නාශකයක් නිසා වෙන්න ඇති. ලුනු වලින් වෙන්නෙත් ඒ වගේ සින් එකක්නේ. ඇයි දෙහි ඇඹුල් හොදයි කියනවා. හැබැයි දැම්මොත් උඩ පැන පැන ඉන්න තමයි වෙන්නේ.
  5. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    දිවේ එන්නෙ නම් සෝස් වැඩියෙන් කෑවම :nerd::nerd:
  6. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    අපෝ ඔව් එකන ආවම කෙල ගිලගන්නවත් අමාරුයි.
  7. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    :shocked: අම්මෝ උඹ කරන ඒවා. කතුරු මුරුංග නම් හොදයි තමයි.
  8. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    මගෙත් බං. මට මෙච්චර කාලෙකට ඕකට එවෙලෙම වේදනාව නැති කරගන්න ක්‍රමයක් නැතුව හිටියේ. Orasore කියන එක අහුඋන නිසයි ත්‍රෙඩ් එක දාන්න හිතුවේ.
  9. Sinhala King

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද? සමහර අයට තියන ගැටලුවක්නේ කට තුවාල වෙන එක. වෙලාවකට කෑම කනකොට කට හැපිලා තුවාල වෙනවා. තවත් වෙලාවකට ටූත් බ්‍රශ් එක වැදිලා කට තුවාල වෙනවා. එහෙමත් නැත්තං උශ්න කෑමක් කෑවම වෙලාවකට කට තුවාල වෙනවා. ඔය සෝස් වලට එහෙම විශේෂයෙන් මෙහෙම වෙනවා. ඉතිං ඔය වගේ උනහම කන්න...
  10. Sinhala King

    පෙට් ස්කෑන් වලින් රක්තවාතය ඇල්ලීම

    ඒත් මචං එකසැරයක් අපිට දරුවෙක් ලැබෙන්න හිටියා. මාස 2.5 වගේ ගිහින් ඇබොශන් උනා. ගුරුකම් වගේ දේවල් ගැන නම් විස්වාසයක් නෑ. :nerd: ඕවගෙන් කරන්නේ හිතට යම් උත්තේජනයක් දෙන එක කියලයි මට නම් හිතෙන්නේ.
  11. Sinhala King

    පෙට් ස්කෑන් වලින් රක්තවාතය ඇල්ලීම

    Thanks මචං. ඔය උඹ කියන්නේ නල දරු උපත් ගැන වෙන්න ඕනේ. මම දන්න කියන අක්කා කෙනෙක් ලක්ෂ 16 ක් විතර වියදම් කරලා කීප වතාවක්ම නලදරු ක්‍රමයට දරුවෙක් හදාගන්න උත්සාහ කලා මචං. ඒත් සාර්ථක උනේ නෑ. සල්ලි වියදම් උනා විතරයි. සිංගා ගිහින් බේත් කරන්න තරම් මට වත්කමක් නෑ.
  12. Sinhala King

    පෙට් ස්කෑන් වලින් රක්තවාතය ඇල්ලීම

    තවම නෑ මචං. දැන් බේත් නොකර ඉන්නවා :dull:
  13. Sinhala King

    පෙට් ස්කෑන් වලින් රක්තවාතය ඇල්ලීම

    මචං රාල බබාලා ලැබෙන්න ප්‍රමාද නිසා අපි වෙද්දු 5 දෙනෙක්ගන් විතර බේත් ගත්තා. වයිෆ්ගේ ප්‍රශ්නයක් තියන්නේ. ඒකත් ලොකු හේතුවක් නෙවෙයි. (මගේ පරීක්ෂණ වලින් කිසිඅව්ලක් නෑ) ඒ වෙද්දු 5 දෙනාම අපිට කිව්වා vog කෙනෙක් ගාවට ගිහින් ස්කෑන් කරලා රිපෝට් එක අරං එන්න කියලා‍. :P ඔය වෙද්දු 5 දෙනාගෙන් දෙන්නෙක් පාරම්පරික...
  14. Sinhala King

    Oba Saram Andina Pudgalayekda ?

    ඔව් බං. මේ දැනුත් ඇදගෙන ඉන්නේ

    No contents