තරු පන්තියේ හෝටලයක් වගේ හිර ගෙදරක් ලංකාවේ..........
* මීටර් 25 ක් පුළුල් ගෘහස්‌ථ පිහිණුම් තටාකය
* මීටර් 400 කින් යුත් ධාවන පථයක් සහිත ක්‍රීඩාංගණය
* රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්.
* වියදම රුපියල් මිලියන 3000ක්
වැලිකඩ, බෝගම්බර, ආදී නම් ඇසූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නිතැනින්ම...