මට ආදරේ කරන්න විදිහක් නෑ
මම ටිකක් මහතයි, බර කිලෝ 90-100 අතර වගේ. ඉතින් මම කැමැත්ත අහපු කෙල්ල මට කැමතියි. මගෙ මූනට. ඒත් ඇඟ කෙට්ටු කරගන්න කියලා වදේ. ඇත්තටම කිව්වොත් ඒකි ඒ නිසා වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නෑ. අනේ මචෝ හිත ගිය තැන මාලිගාව වගේ.. ඒකි අතහරින්නත් බෑ. මටත් ලොකු උවමනාවක් තියෙනවා කෙට්ටු...