මාත් බන් දවස් දෙකක් වගේ යනකම් හෙනම අව්ලෙන් හිටියේ පස්සේ උන්ගේ හැටි වෙන්න ඇති කියල අමතක කරලා නිකන් හිටිය , කොහොමත් ඔතනම වැඩ කරලා ඔතනින්ම විශ්රාම ගන්න අඩු පඩියට කඩේ යන පව් කාරයෝ බන් ඕකුන් , අපි ඉතින් අපේ වැඩේ කරගන්න නේ යන්නේ උන්ගෙන් චාටර් වෙලා රස්තියාදු වෙලා හරි කොහොම හරි ඉවසල කරගන්න ඕන නේ , කර්මය උන්ට පස්සේ කලෙක return දේවිඅඩේ ඒකනෙ බන්.. ඇයි බන් ඒ වගේ තැන්වල උන් එහෙම හැසිරෙන්නෙ. ඒ වෙලාවට එන තරහා තැන නොතැන මතක් වෙන්නෙ නෑ බන් සමහරවෙලාවට. ලොකු තැන් වල ඉන්න උන් එහෙම නෑ. පොඩි ඈයො තමයි ඔහොම ලොකු සීන් දාන්නෙ![]()




rep kapuwata kamak na







