වාරියපොල_කෙල්ල..
වාරියපොල සිද්ධිය මේ දවස්වල ගොඩක් ජනප්‍රියයිනේ.
ඒවුනාට විඩියෝව තුල සිදුවන සිදුවීමේදී බොහෝදෙනා දෙපාර්ශවයටම කතාකළා...අපි කැමතියි ඔයාගෙ ඡන්දය ඇත්තටම කාටද හිමිවෙන්නේ කියලා හරියටම දැනගන්න..කෙල්ල කරපුදේ හරිද වැරදිද කියලා පෝල් එකේ දාන්න...සිද්ධිය ගැන හිතෙන දේ කමෙන්ට් එකකුත් දාගෙනම යන්න...