වාරියපොල_කෙල්ල..

කෙල්ල කොල්ලට ගැහ

  • හරි

    Votes: 10 7.8%
  • වැරදියි

    Votes: 119 92.2%

  • Total voters
    129

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    වාරියපොල_කෙල්ල..

    වාරියපොල සිද්ධිය මේ දවස්වල ගොඩක් ජනප්‍රියයිනේ.
    ඒවුනාට විඩියෝව තුල සිදුවන සිදුවීමේදී බොහෝදෙනා දෙපාර්ශවයටම කතාකළා...අපි කැමතියි ඔයාගෙ ඡන්දය ඇත්තටම කාටද හිමිවෙන්නේ කියලා හරියටම දැනගන්න..කෙල්ල කරපුදේ හරිද වැරදිද කියලා පෝල් එකේ දාන්න...සිද්ධිය ගැන හිතෙන දේ කමෙන්ට් එකකුත් දාගෙනම යන්න...
     
    Last edited:

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    පොලිසි ගියත් කමක් නෑ කියල ඕකිගේ බෙල්ල මිරිකන්න තිබ්බේ
    මම ළඟ හිටිය නම් දත්ටික ගැලවෙන්න දෙනවා ඒකිගෙ
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔය විදිහට ගහපු එක වැරදියි සමාව ඉල්ලන්න ඉල්ලන්න:oo:....අනික් එහෙම කෙනෙකුට ගහන්න බැහැ:dull:......ගහපු එක වැරදියි.!!:dull:විහළුවක් නේ කොරලා තියෙන්නෙ......කොහොමත් ගහන්න බැ‍රියෝ:oo:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඔය විදිහට ගහපු එක වැරදියි සමාව ඉල්ලන්න ඉල්ලන්න:oo:....අනික් එහෙම කෙනෙකුට ගහන්න බැහැ:dull:......ගහපු එක වැරදියි.!!:dull:විහළුවක් නේ කොරලා තියෙන්නෙ......කොහොමත් ගහන්න බැ‍රියෝ:oo:
    ඒකනෙ බං ගැහුවත් මෙච්චර පාරවල් ගහන්න අයිතියක් නෑනෙ..මේක තනිකර පලිගැනීමක්කරලා තියෙන්නේ...ඒකි හැසිරෙන විදිහට තේරෙනවා ඒක
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම ළඟ හිටිය නම් දත්ටික ගැලවෙන්න දෙනවා ඒකිගෙ
    කොල්ලට තිබ්බේ ඒ වෙලාවේ සද්ද නැතුව ඉන්නෙ නැතුව වතාවල් 3ක් විතර ඉවසෙගෙ ඉඳලා.මේ නංගි මේ අපි ඔටුවෝ නෙවෙයි කරබාගෙන ඉන්න කියලා කෑගහගෙන කුණු හබ්බ දෙකක් කියාගෙන පැන්නනම් අඩි දෙකක් ඉස්සරහට සිංහ සෙයියාවෙන් .අර කෙල්ල හඳේ...:baffled::eek:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කොල්ලට තිබ්බේ ඒ වෙලාවේ සද්ද නැතුව ඉන්නෙ නැතුව වතාවල් 3ක් විතර ඉවසෙගෙ ඉඳලා.මේ නංගි මේ අපි ඔටුවෝ නෙවෙයි කරබාගෙන ඉන්න කියලා කෑගහගෙන කුණු හබ්බ දෙකක් කියාගෙන පැන්නනම් අඩි දෙකක් ඉස්සරහට සිංහ සෙයියාවෙන් .අර කෙල්ල හඳේ...:baffled::eek:
    ඒ උනට මචං එතන ආරක්ෂක අංශයෙ එකෙක් වගේ පොරක් ඉන්නවානේ...අනික විඩියෝ කරන්නෙ කොල්ලො දෙන්නෙක්ද කොහෙද උනුත් කෙල්ලගෙ පැත්තෙ..තව කෙල්ලො දෙන්නෙක් ඉන්නවත් දැක්කා...එහෙම තියෙද්දි මූ අන්ත අසරණයි බං
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    6hupp3.jpg
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඒකනෙ බං ගැහුවත් මෙච්චර පාරවල් ගහන්න අයිතියක් නෑනෙ..මේක තනිකර පලිගැනීමක්කරලා තියෙන්නේ...ඒකි හැසිරෙන විදිහට තේරෙනවා ඒක
    බැලුබැල්මටම ඕනෙ කෙනෙකුට තෙරෙනවා මෙකි කරපු දේ වැරදි කියන එක.:dull:පලිගැනිමකට වාඩා මෙකිගෙ දර්ශනේ දාන්නෙ ලැබු‍ණු අවස්ථාවෙන්.කොල්ලට පුළුවන් මම හිතන්නේ ඇකශන් එකක ගන්න.අනික මෙතන කෙල්ල සම්පුර්ණ වැරදි.එ වාගෙම අවධානයෙන් ඉන්න ඕනෙ කරුණක් තියනවා කොල්ලාගේ මානසික තත්වය එච්චර හොඳ නැත්තන් පසු රිටර්න් එකක් කෙල්ලට හම්බවෙන්න ඉඩ තියනවා:oo:එවාගේ හම්බවෙන පසු රිටර්න් දරුණුයි මේ වාගේ අතපත ගන්නෙ නැහැ.:baffled:.කොහොම ගියත් ඔය කෙල්ලට මේ වතාවේ මුකුත් නොවුනත්.ඔය කෙල්ල ආයේ තව කොල්ලෙකුට දර්ශනේ දාන්න ඉඩතියනවා මේවා‍ගේ...මොකද එක සැරයක් වුන හිංදා...එ වාගේ ගිහින් කෙල්ල හොඳ හොටලයකින් කයි.:rofl:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඒ උනට මචං එතන ආරක්ෂක අංශයෙ එකෙක් වගේ පොරක් ඉන්නවානේ...අනික විඩියෝ කරන්නෙ කොල්ලො දෙන්නෙක්ද කොහෙද උනුත් කෙල්ලගෙ පැත්තෙ..තව කෙල්ලො දෙන්නෙක් ඉන්නවත් දැක්කා...එහෙම තියෙද්දි මූ අන්ත අසරණයි බං
    ඕ අර සුදු ඇදගෙන ඉන්න එකා නේ.මුඩ් එකේ හැටියට පරන ආරමි බුලට් එකක් වාගේ....මු එතනදි අසරණයි තමයි.....:yes::dull::oo:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඔය කෙල්ල ආයේ තව කොල්ලෙකුට දර්ශනේ දාන්න ඉඩතියනවා මේවා‍ගේ.
    ඒකිට මොන දර්ශනේද බං දැන් මුළු ලංකාවම දන්නවා මේකිගෙ නැහැදිච්ච හැටි...මේකිට අඩුමගානෙ කොල්ලෙක් එක්ක කතාකරන්නවත් හම්බවෙයිද දන්නෙ නෑ ඉස්සරහට දැන් තියෙන නෝන්ඩිය නිසා.
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    hariyatama kolla monawada kiwwe nodana judge karanda amarui ban ,, kellata ochchara mala painda tharan monawada kiwwe ,, anika kolla sahenda waradak karala wage bima balan ethanama hitiye
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඒකිට මොන දර්ශනේද බං දැන් මුළු ලංකාවම දන්නවා මේකිගෙ නැහැදිච්ච හැටි...මේකිට අඩුමගානෙ කොල්ලෙක් එක්ක කතාකරන්නවත් හම්බවෙයිද දන්නෙ නෑ ඉස්සරහට දැන් තියෙන නෝන්ඩිය නිසා.
    ජංජාලේ ගියා කියන්නේ අනිවා රටම දැනගනියි.ඔක ඉතින් යනවා කොල්ලොන්ගෙ අතර කොහොමත් ෆොන් එකෙන් ෆොන් එකට..පත්තරවලයි යයිද දන්නෙ නැහැ.:rolleyes:.ඔව් මේ කෙල්ලට කොල්ලෙක් එකක්වත් කතා කරන්නවත් හම්බවෙන එකක නැහැ:oo:...අනිවා:dull:.එ වාගෙම ඔය කෙල්ල කොළඹ වාගේ බැස්සොතින් ඉවරයි.නොන්ඩි ගොඩයි.....:oo::baffled::eek:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    hariyatama kolla monawada kiwwe nodana judge karanda amarui ban ,, kellata ochchara mala painda tharan monawada kiwwe ,, anika kolla sahenda waradak karala wage bima balan ethanama hitiye
    ඔව් බං අනිවා පිළිගන්න වෙනවා කොල්ලා වරදක් කරලා ඇති..සර්පයෙක් වුනත් දෂ්ට කරන්නෙ ඌට අනතුරක් කළානම් නෙ...මේ කෙල්ල කියන විදිහට විහිළුවක්නෙ කරලා තියෙන්නෙ...ඉතිං බං විහිළුවක් කළ පලියට මෙහෙම ගහනවා නම් අපිටත් කෙල්ලො ඉස්සරහට ගහයිනෙ බං...අපිත් විහිළු කරනවානෙ බං කෙල්ලන්ට...අනෙක විහිළු කරා නම් බැනලා යනවා ඇරෙන්න ගහන්න වටින්නෙ නෑනෙ...ඌ එතන සමාව ගනිද්දිත් ගහනවා..
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ජංජාලේ ගියා කියන්නේ අනිවා රටම දැනගනියි.ඔක ඉතින් යනවා කොල්ලොන්ගෙ අතර කොහොමත් ෆොන් එකෙන් ෆොන් එකට..පත්තරවලයි යයිද දන්නෙ නැහැ.:rolleyes:.ඔව් මේ කෙල්ලට කොල්ලෙක් එකක්වත් කතා කරන්නවත් හම්බවෙන එකක නැහැ:oo:...අනිවා:dull:.එ වාගෙම ඔය කෙල්ල කොළඹ වාගේ බැස්සොතින් ඉවරයි.නොන්ඩි ගොඩයි.....:oo::baffled::eek:
    මම ෆේස්බුක් පේජ් එකක් කරනවා මචං මරුසිරා කියලා...ඒකෙ නම් මම සිද්ධිය ගැන දැම්මා...ෆේස්බුක් එකෙ අනිත් පේජ් වලත් දැන් මේ සිද්ධිය ගැන යනවා..හිරු ටිවි එකේ පේජ් එකෙත් මේ සිද්ධිය වාර්තා කරලා තිබුණා...මගේ පේජ් එකට යන්න ඕන නම් මෙන්න ලින්ක් එක https://www.facebook.com/funnylokaya