1. =chala=

    මහතට_බෙහෙත්

    ජිම් යන්න කම්මැලි කමක් නෙවෙයි බං.. ජිම් ගියාම මස්පිඬු හයි වෙන එකනෙ වෙන්නෙ.. මම කොට නිසා එතකොට ජොල් ගතිය නැතිවුනත් මහත ටිකක් පේනවා. මට ඕන ඇඟේ මේදය ඉවත් කරන ක්‍රමයක්. දුවන එක තමයි හොඳම ක්‍රමය.. ඒකටත් අමතරව වෙන ක්‍රම ගැනයි ඇහුවේ
  2. =chala=

    මහතට_බෙහෙත්

    කෑම නම් පුළුවන් තරම් අඩු කරන්න බලනවා. මේ දවස් වල ගෙදර නිසා බඩ ගොඩක් ඇවිල්ලා. ඉස්සර ටිකක් ඇඟ බැහැලා හිටියෙ. අපෝ දැන් නම් වස කැතයි
  3. =chala=

    මහතට_බෙහෙත්

    ???
  4. =chala=

    මහතට_බෙහෙත්

    මම ඒකත් හොයලා බැලුවා. ගාන තමයි ටිකක් වැඩි.. ඒක ගෙවීමේ ක්‍රමයට ගන්න බැරිවෙයිද බං.. අපි ඉතිං දුප්පත් නේ
  5. =chala=

    මහතට_බෙහෙත්

    දුවන්නත් ඕන.. වෙන ක්‍රම නැද්ද ඉතිං
  6. =chala=

    මහතට_බෙහෙත්

    :confused:
  7. =chala=

    මහතට_බෙහෙත්

    කරන්න ඕන පිළිවෙල ටිකක් පැහැදිලිව කියපංකො බං ප්ලීස්... එහෙම කරලා සාර්ථක වුන අය ඉන්නවද?
  8. =chala=

    මහතට_බෙහෙත්

    :confused::confused::confused: මචං පොඩි කාලෙ ඉඳන්ම මට තිබුනු ගැටලුවක් තමයි මගේ උසට වැඩිය ඇ‍ඟේ මහත තිබීම. ඇත්තටම උස ගත්තොත් 5.4 ක් වගේ ඒත් මගේ බර කිලෝ 75 ක් වගේ. ඉතිං සමහර අවස්ථාවල අපහසුතාවයටත් පත් වෙනවා ඇඳුමක් එහෙම අඳිනකොට. දැන් හැමෝම කියය් ජිම් එකට යන්න කියලා. ඒත් ජිම් එකෙන් වෙන්නේ පස්පිඬු හයි...
  9. =chala=

    මගෙන්_Torrents

    heroes ඩිරෙක්ට් ලින්ක් එකකුත් තියෙනවා ඕන නම නම් ටොරන්ට් එක හදලා එවන්න පුළුවන් නැත්නම් ඩිරෙක්ට් ලින්ක් එකම දෙන්නම් මොකක්ද ඕන ඔයාට?
  10. =chala=

    මගෙන්_Torrents

    ඒ සීරියස් එක හොයා ගන්න බෑනෙ මචං..මට බාගන්න තැනක් නෑ.. හොයාගන්න පුළුවන් වුනොත් ඔවාය අනිවාරයෙන්ම දෙන්නම්
  11. =chala=

    මගෙන්_Torrents

    www.imdb.com/title/tt0220217 mekada
  12. =chala=

    මගෙන්_Torrents

    ???
  13. =chala=

    මගෙන්_Torrents

    මම හිතුවා ඔයාලා හැමෝම හොයන අඩුසයිස් ටීවි සීරියස් ටොරන්ට් මගින් ලබා දෙන්න. ඔන්න මම දැන් ඉඳන් අධිවේගී ටොරන්ට් ඔයාලට ලබා දෙනවා. ඒත් සේවර් එක බැරිවෙලාවත් ඩිසේබල් වුනොත් ඔයාලගේ අනිත් අයට ටොරන්ට් බාගන්න වෙන්නෙ නැති නිසා ඔයාලා බාගන්න හැමෝම කරුනාකරලා සීඩ් කරන්න කියලා ඉල්ලනවා එහෙනම් මම 24 සීරියස් එකෙන්ම...
  14. =chala=

    ටොරන්ට්_ඩිරෙක්ට්

    ටොරන්ට්_ඩිරෙක්ට් මේ නම් ඉල්ලන්නෙ උදව්වක් යාළුවනේ...මට අඩුම තරමෙ 2GB වත් එකපාර දාන්න පුළුවන් ටොරන්ට් ඩිරෙක්ට් බාන්න දෙන සයිට් එකක් කියන්නකෝ...හැම එකකම වගේ දෙන්නෙ 1GB නෙ... 1080p කොපියක් ආසාවට කවදාවත් ඩිරෙක්ට් බාගන්න වෙන්නෙ නෑ බං.... කවුරුහරි උදව්වක් කරන්නකෝ..:sorry:
  15. =chala=

    චිත්‍රපටි_Direct_බාමු..

    හරි අනිවාරයෙන්ම සිංහල සබ් එක්ක තියෙන සයිට් එකක් අපි දෙනවා බයවෙන්න එපා
  16. =chala=

    චිත්‍රපටි_Direct_බාමු..

    දාලා පේජ් එක පැත්තෙ එන්න අපි අනිවා චිත්‍රපට දානවා..
  17. =chala=

    චිත්‍රපටි_Direct_බාමු..

    ස්තුතිටි මචං ලයික් එකකුත් දාගෙන යන්න
  18. =chala=

    චිත්‍රපටි_Direct_බාමු..

    අනිවාරයෙන්:D
  19. =chala=

    චිත්‍රපටි_Direct_බාමු..

    අනිවාරයෙන් දානවා ඔයත් කැමති එකක් ඉල්ලන්න අළුතෙන් ආපු චිත්‍රපට ටිකත් දෙනවා තව ටිකකින් ගොඩ්සිලා චිත්‍රපටය දෙනවා

    No contents