ඔන්න මම මැනේජර් මහත්තයාගෙන් අහගෙන ආවා කතාව
මෙන්න මේකයි කේස් එක මැනේජර් මහත්තයාගේ දුව ගැලෙපෙන්නේ නැති තැනකින් කසාද බැදපු නිසා මැනේජර් මහත්තයා දුවවයි බෑනවයි පවුලෙන් අයින් කරනවා ඒ ජෝඩුව ඉන්ගලන්තේ පදිංචියට යනවලු ඒත් දුව අම්මට ගොඩක් ආදරෙයිලු අම්මගේ උපන්දිනේට හැම අව්රැද්දෙම ආවත් තාත්තා නිසා ගෙදර යන්න...