ඇයි අපේ තනුජකයා?
(දැන් ඉතින් හදිස්සියකට උදව්වක්වත් අරන් ඉවරයි ඕකගෙන්.)








නඩුකාරයෙක් වෙන්න නම් යන්න ඕනේ educational path එක මොකක්ද බන්? අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක් ඉන්නවා ඌට නඩුකාරයෙක් වෙන්න ආසයිලු. මගෙන් ඇහුව. මම දන්නෙත් නෑ. උඹල දන්නවද?


නඩුකාරයෙක් වෙන්න ඕනේ සුදුසු කම් නම් මන් දන්නේ නැහැ. හැබයි උබේ මල්ලිට කියපන් ඌ නඩු කාරයෙක් උනොත් පවතින රජයට ගොට්ට අලන්න ඕනේ කියල. නැත්නම් ඉතින් බඩු බනිස් තමයි.