මේක උනේ 2016 එකෙන් බැන්ක් එකේ ගනුදෙනු කරන උන්ට ප්‍රශ්නයක් නම් නහැ. බැන්ක් එකට black marks එන නිසා උන් ඒක හැංගුවා. හැබැයි දැන් අහුවෙලා කියලා කියනවා ගේම දීපු උන්.. ගොඩක් උන් කරන දෙයක් තමයි බැංක් එකේ reputation අඩු කරන්න එක එක කථා පතුරවන එක. මම හොයපු විදිහට නම් කිසිම risk එකක් නැහැ සම්පත් බැංකුවේ...